ජපානය

  • Home
  • විශ්වාසයක් නැති නිසා ලංකාවට මූල්‍ය ආධාර දිය නොහැකියි / ජපානය දන්වයි

විශ්වාසයක් නැති නිසා ලංකාවට මූල්‍ය ආධාර දිය නොහැකියි / ජපානය දන්වයි

ශ්‍රී ලංකාවට ලබාදෙන මූලය ආධාර අවභාවිත වීමේ අවදානමක් පවතින බැවින් මේ මොහොතේ ලංකාවට ආධාර ලබා නොදෙන බව ජපානය දැනුම්දී තිබෙනවා. දෙමළ ජාතික සන්ධානය සමග පැවැති සාකච්ජාවක් තුල මෙම දැනුම්දීම සිදුකර…

ජපානය යළි සංචාරකයින්ට විවෘත වෙයි

කොවිඩ් නයින්ටීන් වසංගතයෙන් පසුව ජපානය නැවතත් විදෙස් සංචාරකයන් සදහා විවෘත කර තිබෙනවා. ලොව වැඩියෙන්ම කොවිඩ් පාලන ප්‍රතිපත්ති අනුගමනය කළ රටක් ලෙස ජපානය සැලකෙනවා. නැවතත් විදෙස් සංචාරකයන්ට රට විවෘත කෙරුණද සීමා…

ඇස්ට්‍රාසෙනිකා එන්නත් පරිත්‍යාගය මිත්‍රත්වය වෙනුවෙන් / ජපානය කියයි

ශ්‍රී ලංකාවේ ‘කොවිඩ්-19’ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) කොවැක්ස් පහසුකම හරහා ජපානයේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 1.45 ක් ශ්‍රී ලංකාවට ලබා දීමට ජපාන රජය තීරණය කර තිබේ.…

ජපානය සැබෑ මිත්‍රත්වය පෙන්වයි / එන්නත් ඉල්ලීමට සුබවාදී ප්‍රතිචාර

ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් ලබා දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා මහතාගෙන් කළ ඉල්ලීමට සුබවාදී ප්‍රතිචාර හිමි වී තිබේ. ඒ, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියාමා අකිරා…

ක්වාඩ් එකමුතුව ප්‍රංශය සමග යුධ අභ්‍යාසයේ

ප්‍රංශය, ඉන්දියාව, ඇමරිකාව, ජපානය සහ ඕස්ට්‍රේලියාව නැගෙනහිර ඉන්දියන් සාගර කලාපය තුල ඒකාබද්ධ යුධ අභ්‍යාසයක් ආරම්භ කර තිබෙනවා. පේරෝස් ලෙස නම් කළ මෙම යුධ අභ්‍යාසයට මෙම රටවල් සම්බන්ධ වනු ලබන්නේ චීනයේ…

කොරෝනා අභියෝගය ජයගැනීමටත් ක්වාඩ් එකතුවෙන් මෙහෙයුම්

ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, ජපානය සහ එක්සත් ජනපදය අතර ක්වාඩ් කණ්ඩායම ශක්තිමත් කිරීම වැදගත් සන්ධිස්ථානයක් බව එහි පාර්ශවකරුවන් අවධාරණය කර තිබෙනවා. මේ හරහා කොරෝනා එන්නත්කරණය සම්බන්ධ අභියෝගය ජය ගැනීමට ද ඉන්දියාවේ ප්‍රධානත්වයෙන්…

ක්වාඩ් එකමුතුවේ සාකච්ජාවේදී ජපන් අගමැති සංවේදී වෙලා

නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් සඳහා සහයෝගීතාව ඉහළ නැංවීමට ජපානය කැපවන බව ජපන් අගමැති යොෂිහිඩා සුගා පවසනවා. ක්වාඩ් සාකච්ජාවෙන් පසු අදහස් දක්වමින් ඔහු පැවසුවේ මෙම එකඟතාවයට එළඹීම තමන්ට හැගුම්බර අවස්ථාවක්…

බටහිර පර්යන්තයේ ආයෝජන ගිවිසුම නීතිපතිට යොමුකරයි

කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉන්දියාව හා ජපානය නම් කරන සමාගම් 02කට සංවර්ධනය සඳහා ලබා දීමට අදාළ ගිවිසුම නීතිපතිවරයාගේ අනුමැතිය සඳහා යොමු කර ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසනවා. මෙම එකඟතාවය…

ජපානය හා අමෙරිකාව විශේෂ සාකච්ජාවක

එක්සත් ජනපදය සහ ජපානය අතර විශේෂ මට්ටමේ ආරක්ෂක සංවාදයක් පවත්වා ඇති බව යාහූ පුවත් වාර්තාකර තිබෙනවා. නැගෙනහිර සහ දකුණු චීන මුහුදේ චීන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් හා බීජිංහි නව වෙරළාරක්ෂක නීතිය පිළිබඳ…

වරායේ බටහිර පර්යන්තයේ ආයෝජනයට ජපානය බෑ කියයි

කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ආයෝජකයෙක් නම් කරන ලෙස ජපාන රජයෙන් කළ ඉල්ලීමට එම රජය ප්‍රතිචාර දක්වා නොමැති බව වාර්තා වනවා. ඒ බව කැබිනට් තීරණ දැනුම්දෙන වාර්තාවේ මගින්ද…

චීනයට එරෙහිව ජපානයට සහාය දෙනවා / අමෙරිකාවෙන් ප්‍රකාශයක්

ජපානය හා චීනය අතර දූපත් සම්බන්ධයෙන් පවතින අර්බුධයේදී , ජපානයට සහාය පල කරන බව අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසනවා. ජපානයේ පාලනය යටතේ පවතින සෙන්කාකු දූපත් ආශ්‍රිතව චීන ක්‍රියාකාරකම් වර්ධනය වීම හා…

ජපාන මුහුදට යළිත් චීන නෞකා ළගාවූ බවට චෝදනා

දකුණු චීන මුහුදේ තම රටට අයත් ආසන්නයට චීන වෙරළාරක්ෂක නැව් හතරක් ළගාවීම සම්බන්ධයෙන් ජපානය චීනයට යලිත් විරෝධය පල කර තිබෙනවා. ජපාන විදේශ අමාත්‍යාංශය පවසන්නේ මේ අතරින් එක් නෞකාවක බර අවි…

චීන නෞකා දෙකක් තම මුහුදට අනවසරයෙන් ආ බවට ජපානයෙන් චෝදනා

චීනයට අයත් වෙරළාරක්ෂක නෞකා දෙකක් තමන්ට අයත් දියෝගු හා සෙන්කාකු දූපත් ආසන්නයට ළගාවූ බවට ජපානය චෝදනා කර තිඛෙනවා. මෙම දූපත් තමන්යට අයත් බව ජපානය දිගු කලක සිට ප්‍රකාශ කරන අතර…

වරායේ බටහිර පර්යන්තය ගන්න ඉන්දියාව ,ජපානය එකඟයි / යෝජනා භාරදෙයි

කොළඹ වරායේ යෝජිත බටහිර පර්යන්තය සම්බන්ධයෙන් ආයෝජනය සඳහා ඉන්දියාවෙන් හා ජපානයෙන් යෝජනා ඉදිරිපත්ව ඇතැයි වරාය අමාත්‍යාංශයේ ලේකම් යූ.ඩී.සී. ජයලාල් මහතා පවසනවා. ඔහු සඳහන් කළේ, එහි ආයෝජනය පිළිබඳ ඉදිරි පියවර සාකච්ඡා…

ජපානය දෙවරක් සෙළවෙයි / සුනාමි අවදානමක් නෑ -Video

ජපානයේ නැගෙනහිර වෙරළ තීරය ආශ්‍රිතව රික්ටර් පරිමාණයේ ඒකක 7.3 ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පනයක් හටගෙන තිබෙනවා.ජපාන බලධාරීන් පවසන්නේ මේ හරහා සුනාමි අනතුරු ඇඟවීමක් සිදු නොවූ බවයි. මෙම භූමිකම්පාව ජපානයේ නැගෙනහිර වෙරළ…

ජපානයෙන් දකුණු චීන මුහුදේ ආක්‍රමණශීලී පියවරක්

දකුණු චීන මුහුදේ පාලනය හිමිකම් කියන ඔකිනොටොරිෂිමා කළාපය තුල ස්ථිරව වෙරළාරක්ෂක නෞකාවක් රැදවීමට ජපනාය පියවර ගෙන තිබෙනවා. ජපානය දූපතක් ලෙස ප්‍රකාශ කළද ඔකිනොටොරිෂිමා යනු සාගරයේ පවතින කුඩා පාෂාණ ගල් පරයක්…

අමෙරිකා, ජපාන, ඔස්ටේ්‍රලියා යුධ අභ්‍යාසය කල් තබා සූදානම්වීමක් / චීනය කියයි

බටහිර පැසිෆික් සාගරයේ මයික්‍රොනීසියා කලාපයයට අයත් ගුවාම් හි එක්සත් ජනපදය ,ඕස්ට්‍රේලියාව සහ ජපානය පවත්වන ඒකාබද්ධ යුධ අභ්‍යාසය රුසියාවෙන් හෝ චීනයෙන් එල්ලවිය හැකි ප්‍රහාරයකට මුහුණදීමේ සූදානමක් බව සවුත් චයිනා මෝනිං පෝස්ට්…

ලබන සතියේ ලංකාවෙන් ඉන්දියාවට, ජපානයට විශේෂ ඉල්ලීමක්

කොලඹ වරායේ නැගෙනහිර පර්යන්තය වෙනුවට කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම වෙනුවෙන් එක්වන්නැයි ශ්‍රී ලංකාව නිල වශයෙන් ඉන්දියාවට හා ජපානයට ඇරයුම් කිරීමට තීරණය කර තිබෙනවා. වරාය හා නාවික කටයුතු අමාත්‍යංශයේ…

ජපානය / ඉන්දියාව තරහ කරගෙන අපට ඉදිරි ගමනක් නෑ /රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා

ජපානය, ඉන්දියාව වැනි රටවල් සමග පවතින මිත්‍රශීලීත්වයට හානි කොටගෙන අපිට ඉදිරි ගමනක් නොමැති බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය. රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා…