Tag: ජොන්ස්ටන් ප්‍රනාන්දු

රාජපක්ෂවරු අතර අර්බුධ ඇති කිරීමට ඉඩ දෙන්නේ නෑ / ඇමති ජොන්ස්ටන් -Video
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

රාජපක්ෂවරු අතර අර්බුධ ඇති කිරීමට ඉඩ දෙන්නේ නෑ / ඇමති ජොන්ස්ටන් -Video

රාජපක්ෂවරුන් අතර අර්බුධ ඇති කිරීමට කිසිවකුට ඉඩක් ලබා නොදෙන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. පසුගිය ආණ්ඩු සමයේ සිදුවූ පළිගැනීම් කිසිසේත්ම අමතක නොකළ යුතු බවයි ඔහු කියා සිටියේ.