Tag: ජෝශප් ස්ටාලින්

පාසල් සිසුන් 70 කට කොරෝනා / ලංකා ගුරු සංගමය කියයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

පාසල් සිසුන් 70 කට කොරෝනා / ලංකා ගුරු සංගමය කියයි

පාසල් සිසුන් හැත්තෑ දෙනකුට පමණ මේ වන විට කොරෝනා වෛරසය වැලඳී ඇතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පවසනවා. ඔහු පැවසුවේ මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වීමට පෙර අහඹු ලෙස සිසුන් පීසීආර් හෝ ඇන්ටිජන් පරීක්ෂණවලට ලක් කිරීමේ ක්‍රමයක් ආරම්භ කළ යුතු බවයි. මාර්තු මස පළමු වැනිදා සිට සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වන බැවින් එම පරීක්ෂණ කඩිනම් කළ යුතු බව ද ජෝශප් ස්ටාලින් මහතා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළා....