වරාය ආරක්ෂා නොකළොත් ආරක්ෂාව අවදානමේ / ඩීව් ගුණසේකර – Audio
රටක වරායන් වෙනත් පාර්ශවයන් වෙත පැවරීම සමග එරට ජාතික ආරක්ෂාව බිදවැටීම ස්ථිර බව හිටපු අමාත්‍යවරයකු වන ඩීව් ගුණසේකර මහතා පවසනවා.
ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාව යටත් කරගත් බටහිර ජාතීන් ද පළමුව වරාය බලයන් ලබා ගනිමින් මෙරටට ඇතුළු වූ බවයි.
ලංකාව භූ දේශපාලනික ගොදුරක් බවට පත් කිරීම වැළැක්වීමට වහා පියවර ගත යුතු බව ද ඔහු අවධාරණය කළා.
...