Tag: ඩොරික් බංගලාව

පළමු ආණ්ඩුකරු විසූ – ඩොරික් බංගලාව – Doric Bungalow
සංචාරය

පළමු ආණ්ඩුකරු විසූ – ඩොරික් බංගලාව – Doric Bungalow

අද අපේ කතාව අතීතයේ අභිමානවත් ව පැවති වර්තමානයේ ගරාවැටෙමින් යන නටඹුන් පමණක් දැකිය හැකි අතීත බංගලාවක් ගැන. ඒ මන්නාරම් වෙරළ තීරයේ 1800 ගණන්වල ඉදි වූ මෙරට පැවැති මනස්කාන්තම නිවහන වන ‘ඩොරික් බංගලාව’ ගැනයි. මෙහි ජායාරූප එකතුවේ මේ මාලිගාවේ මුල් ස්වරූපය පෙන්නුම් කෙරෙන පින්තූරයකුත් තියෙනවා. ඒක දැක්කම හිතෙයී මේ ඒ තැනමද කියල මම මේ ඩොරික් බංගලාව ගැන මුලින්ම ඉතිහාසය කියන්නම්... ඔයාලා දන්නව ද මෙරට පාලනය කළ ප්‍රථම බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා වූ ෆෙඩ්රික් නෝර්ත් මහතා නැවතී සිටි නිවහන මෙය බවට විශ්වාස කරනවා. ග්‍රීක ව්‍යවහාරයක් වන ‘ඩොරික්’ යන්නෙහි අදහස වන්නේ දැවැන්ත කුළුණු සහිත ආරුක්කුවලින් සමන්විත වීමයි. එම අර්තයෙන් මෙයට ඩොරික් බංගලාව කියන නම වැටිලා තියෙනවා... ග්‍රීක සම්ප්‍රදායට මෙම ගොඩනැගිල්ල ෆෙඩ්රික් නොර්ත් මහතාගේම සැලසුමකට අනුව ඉදිකර වූ බව ද කියැවේ.. මන්නාරම සිලාවතුර ප්‍රදේශයේ වෙරළ තීරයේ ගල් පර්වතයක්...