ඩොලර්

  • Home
  • ඉන්දියාවට වාර්තාගත විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් – ඩොලර් බිලියන 100 පනී

ඉන්දියාවට වාර්තාගත විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් – ඩොලර් බිලියන 100 පනී

මෙම වසරේදි ඉන්දීය විදෙස් ශ්‍රමිකයන් තම මව් රටට ඇමෙරිකා ඩොලර් බිලියන 100 ඉක්මවු මුදලක් උපයා දී තිබෙනවා. මෙම විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය වාර්තාගත මුදලක් බවයි ලෝක බැංකුව සඳහන් කරන්නේ. රටක් මෙම…

ලංකාවට තවත් ඩොලර් මිලියන 20 ක්

ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා මානුෂීය ආධාර ලෙස අමෙරිකාව තවත් ඩොලර් මිලියන 20ක් ශ්‍රී ලංකාවට ලබා දෙන බව US AID පරිපාලක සමැන්තා පවර් සඳහන් කරයි.

ලංකාවේ IMF ණයට අවදානමක්

ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟතාව ලැබුණ ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම් ලබා ගැනීමට සහ ආර්ථික ප්‍රතිසංස්කරණ කිරීමට දේශපාලන අස්ථාවරත්වය නිසා ශ්‍රී ලංකාවට අවදානමක් ඇතැයි ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන…

මධ්‍යම අධිවේගයේ චීන ණය අත්හිටුවයි

රජය නව අර්බුදයකට ඇද දමමින් මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර ඉදිකිරීම සඳහා අවශ්‍ය ඇමරිකානු ඩොලර් මිලියන 51 ක, ණය මුදලේ කොටසක් චීනයේ එක්සිම් බැංකුව විසින් අත්හිටුවා ඇත. කඩවත සහ මීරිගම…

රුපියලේ වටිනාකම නැතිවීමේ අවදානමක්

තීව්‍ර උද්ධමනයත් සමඟ ශ්‍රී ලංකාවේ භාණ්ඩ මිල ගණන් දිනපතාම පාහේ නොසිතූ විරූ ලෙස ඉහළ යමින් පවතියි. වසරකට පෙර රුපියල් 121කට පැවති පෙට්‍රල් ලීටරයක් රුපියල් 470 දක්වා ඉහළයෑමත්, රුපියල් 12කට පැවති…

මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 3ක් ගන්න ලංකාවෙන් වෑයමක්

අවම වශයෙන් ඩොලර් බිලියන 03ක පමණ ණය මුදලක් ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තවත් සාකච්ඡා වටයක් පැවැත්වීමට ශ්‍රී ලංකාව උත්සාහ කරමින් සිටී. රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබුණේ…

ඩොලර් ළග තබා ගැනිමේ සීමාවන් වෙනස් කිරීමට පියවර

ශ්‍රී ලංකාව තුළ වෙසෙන නේවාසිකයෙකුට හෝ ආයතනයකට තම සන්තකයේ නෝට්ටු ලෙසින් තබා ගත හැකි විදෙස් මුදල් ප්‍රමාණය ඩොලර් 15,000 ක් බවත් එම සීමාව ඩොලර් 10,000 දක්වා අඩු කිරීමට සලකා බලමින්…

මේ වසරේ ලංකාවට ඩොලර් බිලියන 3ක ණය හා සහන ලබාදී තිබෙනවා / ඉන්දියාව

මෙම වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා, ලංකාවට ණය සහ ණය හුවමාරුව යටතේ ඩොලර් බිලියන 3ක් ඉක්මවන මුදල් හා ආධාර ලබාදී ඇති බව ඉන්දියාව පවසනවා. ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය…

රටේ සංචිත ඩොලර් මිලියන 50ටත් අඩුවෙයි / අවුරුදු 2කින් වත් ගොඩයාමක් නෑ

මේ වන විට ලංකාවේ  ද්‍රවශීලී සංචිතය මිලියන 50ක් වත් නැතැයි මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා  පාර්ලිමේන්තුවේදී පැවසීය. “අවුරුදු දෙකකින් වත් මේ ප්‍රශ්න වලට විසඳුමක් දෙන්න හැකි වේ යැයි මම නම්…

පෙබරවාරියේ විදේශ සංචිත ඩොලර් බිලියන 2.3ක්

පෙබරවාරි මාසයේ මෙරට නිල විදේශ සංචිතය ඩොලර් බිලියන 2.31ක් ලෙස පවත්වාගෙන ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා. ඒ අනුව මෙරට විදෙස් මුදල් සංචිතය අමෙරිකානු ඩොලර් මිලියන 2.025ක් ලෙස…

2022 ගෙවීමට තවත් ඩොලර් බිලියන 6.4 ක ණය වාරික

2022 වසරේ ගෙවිය යුතු විදේශීය ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් කෝටි 690ක් පමණ වන බව මුදල් අමාත්‍යාංශය වාර්තාවක් මගින් කැබිනට් මණ්ඩලයට දැනුම්දී තිබෙනවා. විදේශීය මුදලින් ගෙවිය යුතු දේශීය ණය ප්‍රමාණය ද…

ලංකාවේ ආර්ථික අර්බුධය ඩොලර් වංචාවක් නිසා / පාඨලීගෙන් චෝදනා

දීර්ඝ කාලීන ඩොලර් මංකොල්ලයක් හේතුවෙන් ලංකාව අද වන විට පත්ව සිටින ආර්ථික අර්බුධය නිර්මාණයවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහතා පවසනවා. විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභාව වෙත සාක්ෂි ලබාදීම සඳහා පැමිණීමෙන්…

විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ආ ඉපයීම් පහළට / ඩොලර් බිලියන 1.6ක් අඩුවෙලා

2021 වසරේ දී ශ්‍රී ලංකාවේ විදෙස් සේවා නියුක්තිකයින්ගෙන් ලැබීම් 22.7 කින් පහත වැටී තිබෙනවා. ඒ අනුව වසර තුලදී රටට අහිමි වී ඇති ආදායම ඩොලර් බිලියන 1.6 ක්. 2021 දෙසැම්බර් මාසයේ…

විදෙස් ශ්‍රමිකයන් එවන ඩොලර්වලට දෙන රුපියල් 10 දීමනාව අප්‍රේල් තෙක්

“විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සඳහා දිරි දීමනා යෝජනා ක්‍රමය” යටතේ විදේශ ප්‍රේෂණ සඳහා ඇමරිකන් ඩොලරයක් සඳහා වූ අමතර දිරි දීමනාව 2022 අප්‍රේල් මස 30 වැනි දින දක්වා දීර්ඝ කිරීමටත්, ශ්‍රී…

බැඳුම්කරයක් සඳහා මහ බැංකුව ඩොලර් මිලියන 500ක් ගෙවයි

අද (18) දිනයට කල් පිරෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය සඳහා ඩොලර් මිලියන 500ක මුදලක් ගෙවීමට මහ බැංකුව පියවර ගත් බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා. ඒ අනුව ඩොලර් මිලියන…

ඉන්දියාවෙන් ලංකාවට ඩොලර් මිලියන 900ක විදේශ විනිමය ආධාරයක්

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 900 කට වැඩි විදේශ විනිමය ආධාරයක් ලබාදීමට කටයුතු කර තිබෙනවා. මෙරට විදේශ විනිමය සංචිත ශක්තිමත් කරගැනීම සඳහා එම ආධාරය ලබාදී ඇති අතර දෙරට…

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් ඇරඹේ

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු අද උදෑසන ආරම්භ කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩකටයුතු ආරම්භ කෙරුණා. මේ සඳහා වරාය අධිකාරිය අමෙරිකානු…

ඩොලර් ඉල්ලමකට ධම්මික පෙරේරාගෙන් යෝජනා 7ක්

පළමුවෙන්ම කිව යුත්තේ වැටී තිබෙන ආර්ථික අර්බුදයෙන් රට ගොඩගත හැකි බවය. කවුරු කකුලෙන් ඇද්දත් රට ගොඩගත හැකි බව මගේ ස්ථාවරයයි. විශ්වාසයයි. හැබැයි එය කළ හැක්කේ කතාවෙන් සහ සිහින දැකීමෙන් නොව…

ඩොලර් සංචිත ඉහළට – මහ බැංකුව

මෙරට නිල සංචිත ප්‍රමාණය මේවන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 3.1 දක්වා ළඟා වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කළේ, අපේක්ෂිත පරිදි විදේශ මුදල්…

ඩොලර් අහේනිය මැද මහ බැංකුවෙන් බැංකුවලට නියෝගයක්

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් සියලු බලපත්‍රලාභී බැංකුවලට නියෝගයක් සිදුකර තිබෙනවා. එහි සඳහන් පරිදි සියලු බලපත්‍රලාභී බැංකු විසින් ඔවුන් වෙත ලැබෙන එක්සත් ජනපද ඩොලර්වලින් 25% ක් ශ්‍රී…