Tag: ත්‍රීකුණාමලය

ත්‍රීකුණාමලය ඉන්ධන ටැංකි යළි පවරා ගත යුතුයි / වෘත්තීය සමිති දැඩි ස්ථාවරයක
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, මතවාද, වැඩියෙන් නැරඹූ

ත්‍රීකුණාමලය ඉන්ධන ටැංකි යළි පවරා ගත යුතුයි / වෘත්තීය සමිති දැඩි ස්ථාවරයක

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සම්බන්ධයෙන් යළිත් කිසිදු අවබෝධතා ගිවිසුමක් අත්සන් නොකළ යුතු බව ඛනිජ තෙල් වෘත්තීය සමිති අවධාරණය කරනවා. ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රංවල මහතා සඳහන් කළේ, 2033 වසරේ දී එම සියලු තෙල් ටැංකි ශ්‍රී ලංකාවට අයත් වූ බවයි. ඉන්දීය ඔයිල් සමාගම සතුව පවතින ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි යළි ශ්‍රී ලංකාවට ලබාදීමට ඉන්දීය රජය එකතාව පළකර ඇති බවට අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද අශෝක රංවල මහතා අදහස් පළ කළා. “ඉතාමත් එඩිතරව කරපු ප්‍රකාශයක් නම් ඒක ඒ ප්‍රකාශයේ ගෞරවය රකින්න. ඒ ප්‍රකාශය ආපස්සට ගන්න එපා. ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශයත් එක්ක පස්සට යන්න එපා. ප්‍රහාරයක් ඔවුන් එල්ල කරන්නේ. ඒ ප්‍රහාරයට බය නැතුව මුහුණදෙන්න ගිවිසුම කිසිදු හේතුවක් මත අලුත් කරන්න දෙන්න එපා.“...
ත්‍රීකුණාමලය ඉන්ධන ටැංකි ලංකාවට යලි ලබාදීමට ඉන්දියාව එකඟවෙයි -Audio – Breaking News
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ත්‍රීකුණාමලය ඉන්ධන ටැංකි ලංකාවට යලි ලබාදීමට ඉන්දියාව එකඟවෙයි -Audio – Breaking News

මෙත්ක් වැඩි කොටසක් ඉන්දියාව යටතේ පාලනය වූ ත්‍රීකුණාමලය ඉන්ධන ටැංකි සංකීරණය යළි මෙරටට ලබාදීමට ඉන්දියාව එකඟතාවය පළකර තිඛෙනවා. බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සදහන් කළේ පසුගියදා පැවැති සාකච්ජාවකට අනුව අදාළ ගිවිසුම නොතකා හරිමින් එම ඉන්ධන ටැංකි ලංකාවට ලබාදීමට ඉන්දියාව එකඟවූ බවයි.