තායිවානය

  • Home
  • තායිවානය වටා නාවික සැපයුම් වසා දැමීමේ අනතුරක් /අමෙරිකාව කියයි (Video)

තායිවානය වටා නාවික සැපයුම් වසා දැමීමේ අනතුරක් /අමෙරිකාව කියයි (Video)

චීනයේ තායිවාන ආක්‍රමණයක් තුල තායිවානය වටා සැපයුම් වසා දැමිය හැකි බව අමෙරිකාව හෙළිකර තිබෙනවා. එවන් තත්ත්වයක දී අමෙරිකාන හමුදාවන්ට එය වැලැක්විය හැකි බවයි නවතම වාර්තාවක් මගින් ප්‍රකාශ කළේ. නවතම වීඩියෝ…

චීන විරෝධය නොතකා තායිවානයට ආයුධ අලෙවි කිරීම අමෙරිකාව තීරණය කරයි

චීනයෙන් එල්ලවන විරෝධතා නොතකා තායිවානයට ඇමෙරිකා ඩොලර් බිලියන 1.1ක නවීනතම අවි ආයුධ අලෙවි කිරීමට ඇමෙරිකා එක්සත් ජනපද රජය තීරණය කර තිබෙනවා. තායිවානයට ඇමෙරිකා ඩොලර් බිලියන 1.1ක අවි අලෙවි කිරීමට ඇමෙරිකා…

තායිවානයට පහර දුන්නොත් චීනයටත් රිදෙයි / තායිවාන විදේශ ඇමති

තායිවානයට එරෙහිව යම් ප්‍රහාරයක් එල්ල වුවහොත් චීනයට ද අනපේක්ෂිත මට්ටමේ හානියක් සිදුවනු ඇති බව තායිවාන විදේශ අමාත්‍ය ජෝශප් වූ පවසනවා. ඒබීසී නාලිකාවේ චයිනා ටුනයිට් වැඩසටහනට එක්වෙමින් ඔහු පැවසුවේ තායිවානය පූර්ණ…

තායිවාන ගුවන් අවකාශයට චීනයේ යානා 25ක්

සිය ජාතික දිනය සමරන චීනය තායිවාන ගුවන් අවකාශයට යානා 25ක් යොමුකළ බව තායිවානය පවසනවා. ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තා කළේ , ප්‍රහාරක යානා 22ක්, න්‍යෂ්ටික බෝම්බ හෙළන යානා 2ක් හා සබ්මැරීන විනාශ…

චීනයට එරෙහිව ජී 7 රටවල සහාය තායිවානයට

ජී 7 රටවල් චීනයට එරෙහිව තායිවානයට සහාය පල කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව තායිවානයට එරෙහිව කිසිදු යුධමය කටයුත්තක් ආරම්භ නොකරන ලෙසයි ජී 7 රටවල් චීනයට දැනුම් දෙන්නේ. එම කණ්ඩායමේ…

තායිවාන සේවකයන් චීනයට යොමුකිරීම සීමා කරයි

තායිවානයේ ක්‍රියාත්මක සමාගම්වල සේවකයන් චීනයේ සේවය සඳහා යොදවීම නවතන්නැයි තායිවාන රජය නියෝග කර තිබෙනවා. ඒ එම සේවකයන් චීනයේ දී මොළ සේදීමේ මෙහෙයුමකට ලක් කරන බව අනාවරණ කරමින්. ඇතැම් චීන හිමිකාරීත්වයක්…

චීනයේ පිළිවෙත අමානුෂිකයි / තායිවානය කියයි

තම රට සම්බන්ධයෙන් චීනය අනුගමනය කරන පිළිවෙත දැඩි කෲර එකක් බව තායිවානය පවසනවා. මේ වන විටත් තම රටට එරෙහිව ආක්‍රමණශීලී සූදානමක චීනය පසුවන බවයි, තායිවානයේ උප ජනපති ලායි චින්ගේ තේ…

නිදහස් තායිවානයකට ජපන් ජාතිකයන්ගෙන් සියයට 74ක සහාය

ජපන් වැසියන්ගෙන් සියයට 74 ක් නිදහස් තායිවාන රාජ්‍යයක් වෙනුවෙන් සහාය දක්වන බව අනාවරණවී තිබෙනවා. ඒ ජපානය තුල සිදුකළ නවතම මත විමසුමකට අනුවයි. ජපන් ජාතිකයන්ගෙන් සියයට 13ක් තායිවානය රටක් ලෙස හැදින්වීමට…

අමෙරිකාව තායිවානය සමග සබදතා දැඩි කරයි

තායිවානය සම්බන්ධ අමෙරිකානු ප්‍රතිපත්ති වෙනසකට ලක් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අමෙරිකාව තායිවානයේ නිලධාරීන් සමඟ රජයේ සබඳතා දිරිමත් කරමින් නව ප්‍රතිපත්තියක් ඉදිරිපත් කර ඇති බවයි , යාහූ පුවත් වාර්තා…

තායිවානය යුධ අභ්‍යාසයක නිරතවීමට තීරණය කරයි

චීනයේ වර්ධනය වන ආක්‍රමණ අවදානම මධ්‍යයේ තායිවානය විසින් ප්‍රහාරයක් සඳහා සූදානම් වීම වෙනුවෙන් දකුණු චීන මුහුදේ ඩොන්ෂා දූපත් ආශ්‍රිතව යුධ අභ්‍යාසයක් සිදුකිරීමට තීරණය කර තිබෙනවා. මෙම මස අවසානයේ දී එය…

තායිවානයේ උමං මාර්ගයක දුම්රිය අනතුරක් / 41 ක් මරුට

නැගෙනහිර තායිවානයේ උමං මාර්ගයක් තුලදී සිදුවූ දුම්රිය පීලිපැනීමකින් පුද්ගලයන් 41 දෙනකු මරණයට පත්ව තිබෙනවා. පුවත් සේවය වාර්තා කළේ , තවත් පිරිසක් මෙහිදී තුවාල ලබා ඇති බවයි. අනතුරෙන් පසු උමං මාර්ගය…

තායිවානය රටක් ලෙස නම් කිරීම වරදක් /නාසා ආයතනයට චීනයෙන් විරෝධයක්

නාසා ආයතනය විසින් තායිවානය රටක් ලෙස නම් කරමින් පල කළ වාර්තාවක් සමග ඊට චීනයේ විරෝධය පළ කර තිබෙනවා. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් තායිවානය සම්බන්ධ බීජිං කාර්යාලයේ ප්‍රකාශක ෂු ෆෙන්ග්ලියන් පවසන්නේ…

චීනයේ පළමු ප්‍රහාරය තායිවානයට / අමෙරිකානු හමුදා ප්‍රධානියකුගෙන් අනාවැකි

චීනයේ පළමු ඉලක්කගත ප්‍රහාරය බවට තායිවානය පත්විය හැකි බව අමෙරිකානු හමුදාවේ ඉන්දු – පැසිෆික් බලකායේ අණදෙන නිලධාරී ,ජෙනරල් පිලිප් ඩේවිඩ්සන් පවසනවා. ඉදිරි වසර 5 ත් 10ත් අතර කාලය තුල ,…

තායිවානය නිල වශයෙන් පිළිගැනීමට අමෙරිකාවෙන් යෝජනාවක් / චීනය කෝප වන ලකුණු

තායිවානය චීනයෙන් වෙන්වූ ස්වාධීන රටක් ලෙස සැලකීම සඳහා වන නව නියමයක් සම්මත කරමින් එරට සමග විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නැවත ආරම්භ කරන ලෙස අමෙරිකානු සෙනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.…

චීනය තායිවානය ආක්‍රමණය කරාවි / තායිවාන විශ්ලේෂකයකු කියයි

චීනය විසින් නිශ්චිත වශයෙන්ම තායිවානය ආක්‍රමණය කිරීමේ සූදානමක පසුවන බවට තායිවානයේ ජාතික ආරක්ෂක පර්යේෂණ ආයතනයේ විශ්ලේෂකයෙකු වන ෂු හ්ෂියාඕ -හුවාං පවසනවා. ඔහු කියා සිටියේ සෘජු යුධ ක්‍රියාමාර්ගයක් මෙන්ම වෙනත් පියවරක්…

තායිවානයට සහාය දෙනවා / ජපානය ප්‍රසිද්ධියේ කියයි

කොරෝනා වසංගතයක් පවතින අවස්ථාවක් තුල තායිවානය තවදුරටත් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් බැහැර නොකළ යුතු බව ජපානය පවසනවා. ආසියානු පැසිෆික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමයේ සාකච්ජාවකට එක්වෙමින් ජපාන නියෝජිතයන් ප්‍රකාශ කර ඇත්තේ නිරීක්ෂණ මට්ටමේ…

තායිවානයට බලපෑම් එපා / අමෙරිකාව චීනයෙන් ඉල්ලයි

තායිවානයට එරෙහි හමුදාමය /රාජ්‍ය තාන්ත්‍රික හා ආර්ථික පීඩනය අවසන් කරන චීනයෙන් ඉල්ලා සිටින බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක නෙඩ් ප්‍රයිස් පවසනවා. ඒ වෙනුවට තායිවානයේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ නායකත්වය සමඟ…

තායිවානයට අත තිබ්බොත් ඉවසන්නේ නෑ / අමෙරිකාවෙන් අනතුරු ඇගවීමක්

තායිවානය සම්බන්ධයෙන් චීනය දැඩි ක්‍රියාමාර්ගයකට එළඹුණහොත් ඊට වහාම සුදුසු ප්‍රතිචාරයක් දක්වන බව අමෙරිකාව පවසනවා. අමෙරිකානු ආරක්ෂක උපදේශක , ජේක් සුලිවාන් හිටපු අමෙරිකානු ආරක්ෂක උපදේශකවරයා සමග අන්තර්ජාල සාකච්ජාවකට එක්වෙමින් මේ බව…

තායිවානයට එරෙහි යුද්ධයක් ගැන චීනය අනතුරු අඟවයි

තායිවානය නිදහස් රටක් බවට පත්වීමට තැත් කිරීමේ ප්‍රතිඵලය යුද්ධයක් විය හැකි බව චීනය අනතුරු අඟවනවා. චීනයේ ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක , වූ කියෑන් මාධ්‍ය හමුවක් අමතමින් මේ බව අවධාරණය කළා.…

තායිවානය ආශ්‍රිතව චීන , අමෙරිකානු මෙහෙයුම් අනතුරුදායක මට්ටමක

තායිවානයේ නිරිතදිග ප්‍රදේශයට ඊයේ දිනය තුල චීන ප්‍රහාරක ගුවන් යානා හයක් සහ එක්සත් ජනපද ඔත්තු බැලීමේ ගුවන් යානයක් ඇතුළු වූ බව තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. චීන ගුවන් යානා ඇතුළු වූ…