දෙහිවල

  • Home
  • දෙහිවල මුහුදු ප්‍රදේශයේදී පුද්ගලයෙකු කිඹුලකුට බිලි වෙයි

දෙහිවල මුහුදු ප්‍රදේශයේදී පුද්ගලයෙකු කිඹුලකුට බිලි වෙයි

දෙහිවල මුහුදු ප්‍රදේශයේදී කිඹුලකුගේ ප්‍රහාරයට ලක්වු කිමිදුම්කරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිඛෙනවා. කිඹුලාගේ ප්‍රහාරයට ලක්ව රෝහල් ගත කිරීමෙන් පසුව ඔහු මියගොස් ඇති බවයි පොලිසිය සදහන් කළේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මසුන් ඇල්ලීමේ…

සත්වෝද්‍යාන හෙට (01) සිට විවෘත කරයි

දෙහිවල, පින්නවල හා රිදීයගම සත්වෝද්‍යාන හෙට සිට විවෘත කරන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසනවා. කොරෝනා වසංගතය හේතුවෙන් දීර්ඝ කාලයක් මෙම සත්වෝද්‍යාන මහජන ප්‍රදර්ශනය වෙනුවෙන් වසා දමා තිබුණා.