දේවස්ථාන

  • Home
  • බොරැල්ලේ දේවස්ථානයක අත් බෝම්බයක් තැබූ සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරයි

බොරැල්ලේ දේවස්ථානයක අත් බෝම්බයක් තැබූ සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරයි

බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, සැකකරුවන් කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාසය භාරයේ මේ වනවිට…

පාස්කු සතියේ , දේවස්ථාන හා සංචාරක හෝටල් ඇතුළු ස්ථාන රැසකට විශේෂ ආරක්ෂාවක්

පාස්කු සතිය මුල් කර ගනිමින් දිවයිනේ ප්‍රධාන දේවස්ථාන ඇතුළු සංචාරක හෝටල් ඇතුළු හඳුනා ගත් තවත් ස්ථාන රැසක විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කිරිමට නියමිතව ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රගේඩියර් නිලන්ත…