ලෝකයේ කොරෝනා එන්නත් ප්‍රමුඛතා ලයිස්තුවේ දේශපාලකයන් නෑ / රවී කුමුදේශ් – Audio
කොරෝනා එන්නත ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදී ඇති ප්‍රමුඛතා ලැයිස්තුවේ දේශපාලනඥයින් නැතැයි වෛද්‍ය රසායනාගාර වෘත්තියවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසනවා.
ඔහු කියා සිටියේ එන්නත් ලබාදිය යුතු ප්‍රමුඛතා කණ්ඩායම් සිටියදී වෙනත් පිරිස් වෙත එන්නත් ලබාදීම ගැටළුකාරී බවයි.