Tag: ධම්මික බන්ඩාර

සෞඛ්‍ය ඇමතිනියට කොරෝනා හැදුණට මට වගකීමක් නෑ / ධම්මික බණ්ඩාර කියයි
මතවාද, වැඩියෙන් නැරඹූ

සෞඛ්‍ය ඇමතිනියට කොරෝනා හැදුණට මට වගකීමක් නෑ / ධම්මික බණ්ඩාර කියයි

සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොරෝනා ආසාදනය වීම සම්බන්ධයෙන් තමන්ට වගකිමක් ගත නොහැකි බවට කෑගල්ලේ කොරෝනා පැණිය සෑදූ ධම්මික බන්ඩාර මහතා සමාජ මාධ්‍ය සටහනක් තබා තිබෙනවා. සිය ෆේස්බුක් පිටුව හරහා අදහස් පල කර ඇති ධම්මික බන්ඩාර වැඩිදුරටත් පවසන්නේ පැණිය පානය කළ පසු නොකළ යුතු දේවල් ලෙස දැන්වු දේවල් දෙකක් ඇමතිනි පවිත්‍රා විසින් කඩ කර ඇති නිසා ඇයට වෛරසය ආසාදනය වී ඇති බවයි. මගේ පැණිය පාවිච්චි කරන අතරතුර මත්පැන් භාවිතය, දුම්පානය සහ මස් මාංශ අනුභවය නොකල යුතු බව ද තවත් සමාජ මාධ්‍ය සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කර තිබුණා. ...