Tag: නව ප්‍රභේද

වේගයෙන් පැතිරී යන නව කොරෝනා ප්‍රභේදයක් මෙරටින් සොයා ගැනෙයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

වේගයෙන් පැතිරී යන නව කොරෝනා ප්‍රභේදයක් මෙරටින් සොයා ගැනෙයි

කොරෝනා වෛරසයේ නවතම ප්‍රභේදයක්  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අණුක විද්‍යා අධ්‍යයන අංශය මගින් හදුගෙන තිබෙනවා. මෙය බ්‍රිතාන්‍යයෙන් හමුවූ වෛරස් ප්‍රභේදයට වඩා වෙනස් ප්‍රභේදයක් බව පරීක්ෂණවලදී තහවුරු වු බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සදහන් කළේය. ඉතා ඉක්මනින් ව්‍යාප්ත විය හැකි ප්‍රභේදයක් වන මෙම නව ප්‍රභේදය ස්වීඩනය, ජර්මනිය, ඩෙන්මාර්කය, අයිස්ලන්තය යන රටවල ව්‍යාප්ත වූ වෛරසයට සමාන ලක්ෂණ ඇති බව ද ඔහු කියා සිටියා. නිරෝධායන මධ්‍යස්ථානයකින් ලබා ගත් සාම්පල් පරීක්ෂා කිරීමේදී කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය හමුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් තවදුරටත් දීර්ඝව පරීක්ෂණ සිදුකෙරන බවයි ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සදහන් කළේය....