Tag: න්‍යෂ්ඨික

ඉරානයේ න්‍යෂ්ඨික බලාගාරයක් ආශ්‍රිතව ඒකක 5.9ක භූ කම්පනයක්
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

ඉරානයේ න්‍යෂ්ඨික බලාගාරයක් ආශ්‍රිතව ඒකක 5.9ක භූ කම්පනයක්

ඉරානයේ ඒකක 5.9 ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් හටගෙන තිබෙනවා. නිරිත දිග බුෂේර් ප්‍රාන්තයේ න්‍යෂ්ඨික බලාගාරයක් ආශ්‍රිතව මෙම භූ කම්පනය වාර්තා වුණා. මෙහිදී 5 දෙනකු තුවාල ලබා ඇති බවයි ඉරාන මාධ්‍ය වාර්තා පවසන්නේ. කිලෝමීටර 10ක් පොළව අභ්‍යන්තරයේ හටගත් භූ චලනය කිලෝමීටර 100ක කලාපයකට දැනී තිබෙනවා. 2003 වසරේ එම කලාපය තුල හටගත් භූ කම්පනයකින් 31,000 ක් මරණයට පත්වුණා....
බංග්ලාදේශයේ න්‍යෂ්ඨික බලාගරයක් ඉදිකිරීමට ඉන්දියාව සූදානම්
ලෝකය වටා

බංග්ලාදේශයේ න්‍යෂ්ඨික බලාගරයක් ඉදිකිරීමට ඉන්දියාව සූදානම්

බංග්ලාදේශයේ න්‍යෂ්ඨික බලාගාරයක් ඉදිකිරීම සඳහා සම්බන්ධ වන බව ඉන්දියාව පවසනවා.ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්දන් ශ්‍රීන්ග්ලා පැවසුවේ , මේ සඳහා අවශ්‍ය මූල්‍ය ණය පහසුකම් ද ඉන්දියාව විසින් ලබා දෙන බවයි. ඒ අනුව ඉන්දීය සමාගම් විසින් අදාළ ඉදිකිරීම් කටයුතු ද සිදුකිරීමට නියමිතයි. මේ අතර අභ්‍යවකාශ තාක්ෂණය සම්බන්ධයෙන් බංග්ලාදේශයේ උනන්දුව සඳහා ආධාර ලබාදීමටද ඉන්දියාව ඉදිරිපත්ව සිටිනවා. ...