Tag: නිදහස් පක්ෂය

නිදහස් පක්ෂය විනාශ කිරීමේ මෙහෙයුමක් ගැන චෝදනා – Audio
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, මතවාද, වැඩියෙන් නැරඹූ

නිදහස් පක්ෂය විනාශ කිරීමේ මෙහෙයුමක් ගැන චෝදනා – Audio

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීම හෝ එහි ව්‍යුහය අත්පත් කර ගැනීම සඳහා පාස්කු ඉරිදා විමර්ෂණ කොමිසම භාවිත කර ඇතැයි සැක මතුවන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා. ඔහු මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ මැතිවරණයෙන් පසු නිදහස් පක්ෂය ඉලක්ක කරගත් එවන් ක්‍රියාකාරකම් වර්ධනයවී ඇති බවයි. ...
නිදහස් පක්ෂයෙන් හෙට (25) විශේෂ තීරණයක්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

නිදහස් පක්ෂයෙන් හෙට (25) විශේෂ තීරණයක්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ෂණය කළ ජනාධිපති කොමිසම ලබාදුන් නිර්දේශ පිළිබද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය හෙට හෙළිකිරීමට නියමිතව තිබෙනවා. එහි මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසුවේ, අද පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වී , මේ සම්බන්ධයෙන් සාකච්ජා පැවැත්වූ බවයි. ඒ අනුව කොමිසමේ වාර්තාව හා පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද තීරණය විධායක සභාව විසින් හෙට දිනයේ ගැනීමට නියමිත බවයි දයාසිරි ජයසේකර මහතා පැවසුවේ.  ...
ප්‍රධාන දේශපාලන පක්ෂයකට ළගදීම කුරුණෑගලින් නායකයෙක් ?
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ප්‍රධාන දේශපාලන පක්ෂයකට ළගදීම කුරුණෑගලින් නායකයෙක් ?

මේ වන විට යම් පිරිහීමකට ලක්ව ඇති ප්‍රධාන දේශපාලන පක්ෂයකට නව නායකත්වයක් පත් කිරීමේ සූදානමක් පිළිබද සාකච්ජා සිදුව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරනවා. එම වාර්තා පවසන්නේ පක්ෂය දැනට පවත්වා අර්බුධකාරී තත්ත්වයෙන් ගොඩගැනීම සඳහා තරුණ නායකත්වයක් පත් කිරීමට මේ යටතේ යෝජනා ඉදිරිපත්ව ඇති බවයි. ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේශපාලනඥයකු මේ සඳහා යෝජනා වී ඇති බවත් ඔහුට ඒ වෙනුවෙන් වැඩි අවස්ථාවක් පවතින බවත් මෙම වාර්තා තුල සදහන්. 2014 වසරෙන් පසු පවා දැවැන්ත බලයක් පැවතියද අදාළ පක්ෂයේ පිරිහීමක් සිදුවූ බවත් මෙම සාකච්ජා තුලදී පැහැදිලිව ප්‍රකාශ වී තිබෙනවා. කෙසේ වෙතත් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබද කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශයන්ද මෙම නව නායකත්ව සාකච්ජාව ඇරඹීමට මුල්වූ සාධකයක් බවයි එම වාර්තා අනාවරණ කළේ. කෙසේ වෙතත් මේ සම්බන්ධ අවසන් නිල තීරණයකට මේ දක්වා එළඹ නොමැති අතර පක්ෂයේ නායකත්වයට මේ පිළිබද යෝජනාව මෙතෙක් ඉද...