නිරෝධායනය

  • Home
  • නිරෝධායන නීති කඩා, පානදුරේ මංගල උත්සවයක් /20ක් නිරෝධායනයට

නිරෝධායන නීති කඩා, පානදුරේ මංගල උත්සවයක් /20ක් නිරෝධායනයට

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පානදුර, පල්ලෙමුල්ල ප්‍රදේශයේදී විවාහ මංගල උත්සවයක් පැවැත්වූ පුද්ගලයින් 20 දෙනෙකු නිරෝධායනය කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා…

එන්නත්කර තිබුණත් විදෙස් රටවලින් පැමිණෙන සියලු දෙනා නිරෝධායනය වීම අනිවාර්යයි

විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන සියලු පුද්ගලයින් දින 14ක් නිරෝධායනය වීම අනිවාර්ය බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. පූර්ණ වශයෙන් එන්නත්කරණය සිදුකර තිබුණ ද මෙම දින 14ක නිරෝධායන කාලය මෙරටදී සම්පුර්ණ කළ…

ඕස්ට්‍රේලියාවේ නැවක නිරෝධායනය කල අයෙක් මුහුදට පැන පලා ගිහින්

ඕස්ට්‍රේලියාවට අනවසරයෙන් පැමිණි නෞකාවක් තුල නිරෝධායනය කර තිබූ පිරිසක් අතරින් එක් අයකු මුහුදට පැන පලාගොස් ඇති බව ඩේලි මේල් වෙබ් අඩවිය පවසනවා. සැකකරු පකිස්ථාන ජාතිකයකු බවයි එම වාර්තා පවසන්නේ. මෙම…

ඉන්දියානුවන් ලංකාවේ නිරෝධායනය කිරීම නතර කරන්නැයි නියෝග

වෙනත් රටවල පුද්ගලයන් මෙරටදී නිරෝධායනයට ලක් කළ බව කියන මධ්‍යස්ථාන අත්හිටුවීමට උපදෙස් දුන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා. උග්‍ර කොරෝනා අවදානම සැලකිල්ලට ගෙන මෙම තීරණය…

නිවාසවල නිරෝධායනයට ලක්වන්නන්ට බැහැරට ගමන් කිරීම තහනම්

නිවෙස් තුළම නිරෝධායනයට ලක් කර සිටින පිරිස් වලට නිවෙස්වලින් පිටවී යාම තහනම් කර තිබෙනවා. එම නියමය නොතකා හරින්නන්ගේ නිවාස පරිශ්‍රවලට පරිශ්‍රවලට මුද්‍රා තැබීමට සිදු වන බව  පොලීසිය අවධාරණය කරනවා

රක්වාන පොලිසියේ 17 ක් නිරෝධායනයට

රක්වාන පොලිස් ස්ථානයට අනුබද්ධ පොලිස් මුරපොළක සේවය කළ පොලිස් නිළධාරියෙක්ට කොරොනා ආසාදිත බව තහවුරුවීම නිසා මෙම පොලිස් නිලධාරීන් පිරිස නිරෝධායනයට යොමු කර තිබේ. ඔවුන් පි සි ආර් පරික්ෂණවලට ලක් කර…