Tag: නෞකා

චීන නෞකා දෙකක් තම මුහුදට අනවසරයෙන් ආ බවට ජපානයෙන් චෝදනා
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

චීන නෞකා දෙකක් තම මුහුදට අනවසරයෙන් ආ බවට ජපානයෙන් චෝදනා

චීනයට අයත් වෙරළාරක්ෂක නෞකා දෙකක් තමන්ට අයත් දියෝගු හා සෙන්කාකු දූපත් ආසන්නයට ළගාවූ බවට ජපානය චෝදනා කර තිඛෙනවා. මෙම දූපත් තමන්යට අයත් බව ජපානය දිගු කලක සිට ප්‍රකාශ කරන අතර මෑතක සිට චීනය ද ඊට හිමිකම් කීම සමගයි මෙම තත්ත්වය හටගෙන ඇත්තේ. මෙම වෙරළාරක්ෂක චීන නෞකා විසින් එම කලාපයේ පැවැති ජපාන ධීවර යාත්‍රාවන්ටද අනතුරු අඟවා ඇති බවයි ජපානය චෝදනා කළේ. මේ සම්බන්ධ රාජ්‍යත්‍රාන්ත්‍රික මට්ටමේ විරෝධයක් චීනයට පල කළ බවද ජපාන විදේශ අමාත්‍යාංශය පවසනවා. මෙය දීර්ඝකාලීනව සුබවාදී ප්‍රතිඵල අත් නොකරනු ඇති බවටයි ජපානය අනතුරු අඟවන්නේ....