Tag: නෞෆර් මවුලවී

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෙලිකරයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෙලිකරයි

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු දැනට අත්අඩංගුවට ගෙන සිටින නෞෆර් මවුලවී බවට හඳුනා ගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා අද ප්‍රකාශ කළා. සරත් වීරසේකර මහතා මෙම අනාවරණය කළේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්.