• Tue. Nov 29th, 2022

පකිස්ථාන

  • Home
  • ශ්‍රී ලාංකිකයා මැරූ පකිස්ථාන මැරයන් 100ක් අත්අඩංගුවට

ශ්‍රී ලාංකිකයා මැරූ පකිස්ථාන මැරයන් 100ක් අත්අඩංගුවට

පකිස්ථානයේ සියල්කොට්හිදී ශ්‍රී ලාංකිකයෙකු කෲර ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 100 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. පාකිස්තානයේ සියල්කෝට් හිදී එරට කර්මාන්ත ශාලාවක කළමණාකරුවෙකු වශයෙන්…

ශ්‍රී ලාංකික ශ්‍රමිකයෙකු පකිස්ථානයේ දී ඝාතනය කරයි

පකිස්ථානයේ සියල්කොට්හීදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයෙකු පාකිස්තානුවන් පිරිසක් විසින් වධහිංසනයට ලක් කර ඝාතනය කර ඇතැයි, එරට මාධ්‍ය වාර්තා කර තිබේ. පකිස්ථානයේ සියල්කොට්හී වසිරාබාද් මාර්ගයේ දී මෙම ඝාතනය සිදුවී තිබේ. පකිස්ථාන ඩෝන්…

පකිස්තානයේ කබල්ලෑවන්ට නරක කාලයක්

පකිස්ථානයේ වාසය කළ කබල්ලෑවන්ගෙන් සියයට 80ක් කෙටි කලක් තුල අතුරුදන්ව තිබෙනවා. යාහූ පුවත් සේවය පවසන්නේ , චීනය මුල් කර ගනිමින් සිදුකරන කබල්ලෑවන් අලෙවි කිරීමේ ජාවාරමක් මෙම ව්‍යසනයට හේතුවී ඇති බවයි.…

පකිස්ථාන ආර්ථිකය තවදුරටත් අර්බුධයක

කොරෝනා අවදානම් තත්ත්වය හමුවේ පකිස්ථානයේ ආර්ථිකය තවදුරටත් අර්බුධයකට ලක්ව තිබෙනවා. ගතවූ මාස 10 තුල පමණක් පකිස්ථානයේ වෙළඳ හිඟය ඩොලර් බිලියන 24කින් වර්ධනය වී ඇති බවයි පකිස්ථාන මාධ්‍ය වාර්තා පවසන්නේ. එරට…

සති අන්තයේ පකිස්ථානයටත් සංචරණ සීමා

පකිස්ථානයේ ලාහෝර් නගරයට සති අන්තයේ සංචරණ සීමා පැනවීමට තීරණය කර තිබෙනවා. ඒ කොරෝනා වසංගතය යළිත් උත්සන්නවීම සමගයි. ඒ අනුව පළාත් අතර සංචරණ සීමාවන් පනවන බවද පකිස්ථානය මේ වන විට නිවේදනය…

තානාපති නිලධාරීන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය ගැන විමර්ශන

දකුණු කොරියාවේ පකිස්ථාන තානාපති කාර්යාලයේ සේවකයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසනවා. ඒ දකුනු කොරියාවේ අගනුවර වෙළඳ සංකීරණයකදී භාණ්ඩ සොරකම් කළ බවට චෝදනා කරමිනුයි. කෙසේ වෙතත් ඩොලර්…

පකිස්ථානයේ කොරෝනා ආසාදිතයන් 17,000 ක්

පකිස්ථානයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 8ක් ඉක්මවා තිබෙනවා. යාහූ පුවත් සේවය වාර්තා කළේ එරට කොරෝනා මරණ සංඛ්‍යාව 17,000 ක් ඉක්මවා ඇති බවයි. මේ වන විටත් දෛනිකව 5,000 කට ආසන්න ආසාදිතයන්…

පකිස්ථානයේ ඇෆ්ගන් සරණාගතයන් සංගණනයක්

ලියාපදිංචි වී ඇති ඇෆ්ගනිස්ථාන සරණාගතයින් මිලියන 1.4 කගේ දත්ත තහවුරු කර ගැනීම සඳහා පාකිස්තානය රටපුරා මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. පාකිස්තානය සහ එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ඒකාබද්ධවයි මෙම…

පකිස්ථානයේ නව නීතියට දැඩි විරෝධයක්

පකිස්ථාන හමුදා විවේචනය කරන්නන්ට දඩුවම් ලබාදීමට ඉදිරිපත් කර ඇති නියමය එරට විපක්ෂය විසින් හෙලා දැක තිබෙනවා. එට අමාත්‍යවරයකු වන ෆවාඩ් චෞද්රි ද පැවසුවේ විවේචන අපරාධ වරදක් බවට පත්කිරීම ගැටළුකාරී බවයි.…

පකිස්ථානයේ ජාතික ආදායමෙන් සියයට 50ක් සුළු පිරිසක් අතට

පකිස්ථානයේ සමස්ථ ජාතික ආදායමෙන් හරි අඩක් එරට සියයට 20ක පිරිසක් අතට පත් වන බව අනාවරණවී තිබෙනවා. අල් අරාබියා වෙබ් අඩවිය වාර්තා කළේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ වාර්තා අනුව මෙය හෙළිවූ…

හමුදාවට අපහාස කළොත් දඩුවම් / පකිස්ථානයෙන් නව නීති

ආරක්ෂක හමුදාවන්ට අපහාස කරන පුද්ගලයන්ට එරෙහිව පියවර ගත හැකි පරිදි නව නීති හඳුන්වා දීමට පකිස්ථාන රජය තීරණය කර තිබෙනවා. අයි බී එන් එස් පුවත් සේවය වාර්තා කළේ , එරට විපක්ෂය…

අතීතය වළ දමා මිතුරන් වෙමු / පකිස්ථාන හමුදා ප්‍රධානියාගෙන් ඉල්ලීමක්

දෙරට අතර අතීත ගැටළු වළ දමා ස්ථිර සාමයක් වෙනුවෙන් කටයුතු කරන්නැයි පකිස්ථාන යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් කමාර් ජාවෙඩ් බජ්වා ඉන්දු පකිස්ථාන නායකයන්ගෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා. විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු…

ලංකාවට එන පකිස්ථාන අගමැතිගේ ගුවන් යානයට ඉන්දීය අහසට පිවිසීමට අවසර

ශ්‍රී ලංකාවට පැමිණෙන පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ගේ ගුවන් යානයට ඉන්දීය ගුවන් අවකාශ්‍ය භාවිත කිරීමට ඉන්දීයාව අවසර ලබාදී තිබෙනවා. පකිස්ථාන් ඔබ්සර්වර් පුවත්පත මේ බව අනාවරණ කළා. කෙසේ වෙතත් ඉන්දීය ගුවන් අවකාශ්‍ය…

පකිස්ථාන අගමැතිගේ සංචාරයේදී ,ආරක්ෂක සබඳතා වැඩි කර ගැනීමේ එකඟතා

ශ්‍රී ලංකාවේ සිදුකරන පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතාගේ නිල සංචාරයේදී ද්විපාර්ශ්වික සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් ගණනාවක් අත්සන් කිරීමට නියමිතව තිබෙනවා. ආරක්ෂක හා සංස්කෘතික යන අංශවලට අදාළව ද…

පකිස්ථානය ඉන්දියාවට සාමයේ දෑත දිගු කරයි

සෑම දිශාවකටම සාමයේ අත දිගු කිරීමට කාලය එළම ඇති බව පකිස්ථාන හමුදාපති ජෙනරාල් කමාර් ජාවෙඩ් බජ්වා පවසනවා. පාකිස්තාන ගුවන් හමුදා ඇකඩමියේ පැවති උපාධි ප්‍රදානෝත්සවයකදී ජෙනරාල් බජ්වා ප්‍රකාශ කළේ පාකිස්තානය සහ…

පකිස්ථානයේ ත්‍රස්ත විරෝධී අංශයේ නිලධාරියකු ඝාතනය කරයි

පකිස්ථානයේ පෙෂාවර් හි එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් එරට ත්‍රස්ත විරෝධී අංශයේ ඉහළ මට්ටමේ නිලධාරියෙකු ඝාතනයට ලක්ව තිබෙනවා. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පැවසුවේ එරට මධ්‍යම බන්ධනාගාරය ආසන්නයේදී ප්‍රහාරය එල්ලව ඇති බවයි. සිද්ධියෙන් තවත්…

පකිස්ථාන රජයේ සාකච්ජා ඉල්ලීම විපක්ෂය ප්‍රතික්ෂේප කරයි

පකිස්ථාන රජය විසින් සාකච්ජා සඳහා කළ ඉල්ලීම එරට විපක්ෂය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. නවාස් ෂරීෆ් නායකත්වය දරන පකිස්ථාන මුස්ලිම් ලීගයේ උප සභාපති මර්යම් නවාස් පැවසුවේ එරට අගමැති ඉම්රාන් ඛාන් සමඟ…