Tag: පාර්ලිමේන්තු

ගුටි ඇනගන්න අභියෝග කරන මැති – ඇමති සංවාදය  – (VIDEO)
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ගුටි ඇනගන්න අභියෝග කරන මැති – ඇමති සංවාදය – (VIDEO)

විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධය හේතුවෙන් පාර්ලිමේන්තු සභාව මිනිත්තු 05කට අද පෙරවරුවේ විනාඩි 5කට කල් තැබුණා. මේ එම අවස්ථාවේදී අමාත්‍ය චමල් රාජපක්ෂ හා මන්ත්‍රී සරත් ෆොන්සේකා අතර හටගත් උණුසුම් විවාදයයි. https://youtu.be/ji5swh8SC4k
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප ඉහළ නැංවීමට යෝජනාවක්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප ඉහළ නැංවීමට යෝජනාවක්

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ මාසික දීමනාව ඉහළ නැංවීමට සහ එක් මන්ත්‍රීවරයෙකු සඳහා රුපියල් දස ලක්ෂයක රක්ෂණ ආවරණයක් ලබාදීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව වෙත යෝජනාවක් ඉදිරිපත් කර ඇත. එම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ විශ්‍රාමික මන්ත්‍රීවරුන්ටද බලපාන අයුරිනි. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව එම යෝජනාව අනුමත කර ඇති බවද වාර්තා වේ. කලින් පැවැති ආණ්ඩු දෙකම මන්ත්‍රීවරුන්ගේ දීමනාව ඉහළ නැංවීමට කටයුතු නොකළ බවත් එම දීමනාව වැඩි කළ යුතු බවට තමා වෙත ඉල්ලීම් ඉදිරිපත්ව ඇති බවත් අදාළ යෝජනාව ඉදිරිපත් කරමින් කතානායකවරයා සඳහන් කර ඇත. අධිකරණයේ විනිසුරුවරුන්ගේ වැටුප් තලවලට අනුරූපීව මන්ත්‍රීවරුන්ගේ දීමනා වැඩි කළ යුතු බවට යෝජනාවක් ආණ්ඩු පක්ෂයේ හිටපු ප්‍රධාන සංවිධායකවරයෙකු වූ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ 2006 නොවැම්බර් 23දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත වී ඇති බැවින් ඒ අනුව මන්ත...
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 123ක් කොරෝනා එන්නත අරන්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 123ක් කොරෝනා එන්නත අරන්

මේ දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 123 දෙනකු කොරෝනා එන්නත් ලබාගෙන ඇතැයි කොවිඩ් 19 වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඊට ප්‍රධාන දේශපාලන පක්ෂවල සාමාජිකයන් ඇතුලත්. ඇතැම් දේශපාලනඥයන් එන්නත ප්‍රතික්ෂේප කර ඇති තවර තවත් පිරිසක් පසුව ලබාගන්නා බවයි දැනුම්දී ඇත්තේ. මේ අතර තානාපති අංශවල නිලධාරීන් 205 දෙනකු ද මේ වන විටත් කොරෝනා එන්නත ලබාගෙන තිබෙනවා....
කොරෝනා හැදුණු මැති ඇමතිවරුන් කියන කතා
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

කොරෝනා හැදුණු මැති ඇමතිවරුන් කියන කතා

කොරෝනා වෛරසය වැළඳුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණන 7 ක් බවට මේ වන විට පත්ව තිබෙනවා.මේ වෛරසය ආසාදිතවූ මැති ඇමතිවරුන් අරුණ පුවත්පතට තම අත්දැකීම් හෙළිකර තිබූ ආකාරයයි. ලංකාවට කොරෝනා ඇවිත් ගිය සතියට හරියටම අවුරුද්දකි. එම වයිරසය මුලින්ම වැලඳුණේ ලංකාවේ සංචාරයට පැමිණි චීන කතකටය. ඉක්බිතිව ශ්‍රී ලාංකික සංචාරක මගපෙන්වන්නකුටත් රෝගය හැදුණේය. එතැන් සිට කොරෝනා පළමු රැල්ල රට පුරා රවුම් ගැසුවත් ඊට ගොදුරු වූවේ සාමාන්‍ය ජනතාවය. එනමුත් කොරෝනා දෙවැනි රැල්ල දුප්පතාටද, පොහොසතාටද, ආණ්ඩුවේ කන්තෝරුවේ රාජකාරි කරන සේවකයාටද පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන්ට ආදී උස් පහත් භේදයක් නැතිව පැතිරී ගියේය. දැන් දෙසතියක සිට මුළු රටම කතා කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොරෝනා වැලඳීම ගැනය. මුලින්ම කොරෝනා හැදුණේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට. ඊළඟට ඇමැති ආරක්ෂකයන්ටය. අන්තිමේදී මැති ඇමැතිවරුන්ටත් කොරෝනා හැදුණේය. කොරෝනා මුලින්ම හැදුණ...
තවත් රාජ්‍ය අමාත්‍යවරයෙකුට කොරෝනා
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

තවත් රාජ්‍ය අමාත්‍යවරයෙකුට කොරෝනා

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. අනුරුන්දික ප්‍රනාන්දු මහතා මේ සම්බන්ධනයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කළ බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ලංකා ඒ නිව්ස් වෙත ප්‍රකාශක ක‍ළා. අමාත්‍යවරයා පසුගිය දිනවල පාර්ලිමේන්තු පැමිණ නොමැති  බැවින් පාර්ලිමේන්තු කටයුතුවලට බලපෑමක් නොමැති බව වේත්‍රධාරීවරයා වැඩිදුරටත් කියා සිටියා. කොරෝනාවෛරසය ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සංඛ්‍යාව 7 දක්වා ඉහළ ගොස් ඇති අතර ඒ අතරින් දෙදෙනෙකු සුවය ලබා තිබෙනවා....
රන්ජන්ගේ මන්ත්‍රී ආසනය ගැන අවසන් තීන්දුව පෙබරවාරි 9
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

රන්ජන්ගේ මන්ත්‍රී ආසනය ගැන අවසන් තීන්දුව පෙබරවාරි 9

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණය ලබන 09 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවා. කතානායකවරයා සඳහන් කළේල එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් පසුගිය කාල වකවානුවල ලබා දී ඇති තීන්දු අධ්‍යනය කර තීන්දුවක් ලබාදීමට නියමිතයි. මේ වනවිට රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වසර 4 ක සිර දඬුවම් විදිමින් පවතිනවා....
පාර්ලිමේන්තුවේ PCR 1400 ක් කරලා
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

පාර්ලිමේන්තුවේ PCR 1400 ක් කරලා

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු 1400කට අධික පිරිසක් පී සී ආර් පරීක්ෂණ සදහා යොමු කර ඇති බව පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවනවා. ඔහු නිවේදනයක් නිකුත් කරමින් මෙම තත්ත්වය පැහැදිලි කළා.  
තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට කොරෝනා
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට කොරෝනා

පොදුජන පෙරමුණ නියෝජනය කරන,මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාට කොවිඩ්-19 ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. ඒ අනුව කොරෝනා ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව 6ක් දක්වා ඉහළ ගියා.