පිපිරීම

  • Home
  • අවිස්සාවේල්ලේ පරණ යකඩ බඩු එකතු කරන ස්ථානයක පිපිරීමකින් අයෙකු මරුට

අවිස්සාවේල්ලේ පරණ යකඩ බඩු එකතු කරන ස්ථානයක පිපිරීමකින් අයෙකු මරුට

අවිස්සාවේල්ල, මාදොල ප්‍රදේශයේ පරණ යකඩ බඩු එකතු කරන ස්ථානයක සිදුවූ පිපිරීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, අබිලි ද්‍රව්‍යයක් කැපීමට යාමේදී එම පිපිරීම සිදුව ඇති බවයි. තවත්…