බස්නාහිරින් පිට වන සියලු දෙනා කොවිඩ් පරීක්ෂාවට
බස්නාහිර පළාතෙන් පිටත්ව යන සියලු පුද්ගලයන්ට රැපිඩ් ඇන්ටිජන් හා පී.සී.ආර්. පරීක්ෂාවන් හෙට (28) සිට ලබන පෙබරවාරි 01 වැනිදා දක්වා සිදුකෙරෙන බව පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා කියා සිටියේ එළැඹෙන දීර්ඝ සති අන්ත නිවාඩු හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි.
බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 11කදී මෙම පරීක්ෂාවන් සිදුකිරීමට සැලසුම් කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේයත...