Tag: පෙම්වතුන්

නිරෝධායන නීති කඩකරන පෙම්වතුන්ගේ දින සාද වටලනවා / පොලිසිය-Video
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

නිරෝධායන නීති කඩකරන පෙම්වතුන්ගේ දින සාද වටලනවා / පොලිසිය-Video

අන්තර්ජාල ඒක එරාශී වීම් ඇතුළු නිරෝධායන නීති කඩකරමින් පෙම්වතුන්ගේ දිනය සැමැරීමට ක්‍රියා කරන ඕනෑම පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා බව පොලීසිය අවධාරණය කරනවා.