Tag: පෙෂාවර්

පෙෂාවර් හී දී සුළුතර ජන කොටසක තරුණයකු ඝාතනය කිරීමට එරෙහිව විරෝධයක්
ලෝකය වටා

පෙෂාවර් හී දී සුළුතර ජන කොටසක තරුණයකු ඝාතනය කිරීමට එරෙහිව විරෝධයක්

පකිස්ථානයේ පෙෂාවර් නගරයේදී සුළුතර මුස්ලිම් ජන කොට්ඨාශයකට අයත් තරුණයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට දැඩි විරෝධයක් පළව තිඛෙනවා. අහමඩි ලෙස හදුන්වන මුස්ලිම් කොට්ඨාශයට අයත් බවට චෝදනා කරමින් මෛ තරුණයා වෙඩි තබා ඝාතනය කර තිබුණේ වෛද්‍යවරයකු විසිනුයි. මෙම සිදුවීමට සම්බන්ධ වෛද්‍යවරයා අත්අඩංගුවට ගත් බවයි පකිස්ථාන පොලිසිය පැවසුවේ. ඔහුට එරෙහිව උපරිම දඩුවම් ලබා දෙන බවටද ප්‍රතිඥා ලබාදී තිඛෙනවා....