• Sun. Nov 27th, 2022

පොල්තෙල්

  • Home
  • යළිත් පොල්තෙල් වලට පාම්තෙල් කවලම් කර විකිණිමේ සූදානමක් !

යළිත් පොල්තෙල් වලට පාම්තෙල් කවලම් කර විකිණිමේ සූදානමක් !

පාම්තෙල් සදහා ආයනික බදු අඩුකරගෙන ,පොල්තෙල් වලට පාම්තෙල් කවලම් කර විකිණිමේ සූදානමක් පවතින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම ව්‍යාපාරය පැවසුවේ , මේ හරහා ජනතාව…

පොල්තෙල් සම්බන්ධ අති විශේෂ ගැසට් නිවේදනයක්

ආහාරයට ගන්නා පොල්තෙල්වලට වෙනත් කිසිදු තෙල් වර්ගයක් මිශ්‍ර නොකළ යුතු බවට දැනුම් දෙමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විශේෂ විධානයක් පනවා තිබෙනවා. ඒ, ඊයේ රාත්‍රී නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගිනි.…

හානිකර පොල්තෙල් කන්ටේනර 6ක් ප්‍රතිඅපනයනය අරඹයි

බොර පොල්තෙල් මෙට්ට්‍රික් ටොන් 105 අඩංගු කන්ටේනර් ප්‍රතිඅපනයනයට නැව්ගත කිරීම ආරම්භ කර තිබෙනවා රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසුවේ, කටාන රිෆයිනරි සමාගම මෙරටට ගෙන්වූ කන්ටේනර් 06…

වෙළදපළේ පොල්තෙල් හානිකර නෑ / ඇමති ලසන්ත අලගියවන්න

සෞඛ්‍යයට අහිතකර කිසිදු පොල්තෙල් තොගයක් වෙළෙඳපොළෙන් මෙතෙක් හමු වී නොමැති බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ , සියලු දිස්ත්‍රික්වලින් ලබා ගත් පොල්තෙල් නියැදි 109ක…

හානිකර පොල්තෙල් ගැන විමර්ශනයට විශේෂ කණ්ඩායමක්

ප්‍රමිතියෙන් තොර පොල්තෙල් පිළිබඳ විමර්ශනයට නීතිපතිවරයාගේ නියෝගයෙන් විශේෂ කණ්ඩායමක් පත්කර තිබෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් මෙම කණ්ඩායම නම් කර ඇති අතර ඔවුන් කඩිනම් විමර්ශන ඇරඹීමට නියමිතයි.

දංකොටුවේ දී සොයාගත් පොල්තෙල් කන්ටේනර දෙකේ පිළිකා කාරක හමුවෙයි

දංකොටුවේදී පොලිස් භාරයට ගත් පොල්තෙල් බවුසර් දෙකෙහි, අඩංගු පොල්තෙල්වල පිළිකාකාරක ඇෆ්ලටොක්සීන් අඩංගු බව තහවුරු වී තිබෙනවා. රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් මේ බව තහවුරු කර තිබුණා. මෙම පොල්තෙල් කන්ටේනර හඳාුනාගැනීමෙන් පසු…

පිළිකාකාරක පොල්තෙල් ගෙන්වීම ගැන CID විමර්ශන අරඹයි

ඇෆ්ලටොක්සීන් නමැති පිළිකා කාරකය සහිත පොල් තෙල් මෙරටට ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. එම විමර්ශනයට අනුව අදාළ පොල් තෙල් මෙරටට ආනයනය කළ සමාගම්…

ආනයනික පොල්තෙල් මිශ්‍ර කිරීම තහනම් කරන ගැසට්ටුව ප්‍රමාද ඇයි ?

ආනයනික පොල් තෙල්වලට වෙනත් තෙල් වර්ග මිශ්‍ර කිරීමට ඉඩ සැලසූ 2016 වර්ෂයේ නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට තවත් මාසයක පමණ කාලයක් ගතවන බව අනාවරණ වී තිබෙනවා. සමස්ත ලංකා පාරම්පරික…

වෙළදපලේ පොල්තෙල් ප්‍රමිතියෙන් යුක්තයි / පොල් සංවර්ධන අධිකාරිය(VIDEO)

රට පුරා විවිධ ප්‍රදේශවල සාමාන්‍ය වෙළඳ පොලෙන් ලබාගත් පොල්තෙල් සාම්පල පරීක්ෂාවේ දී ඇතැම් ඒවායේ ඇෆ්ලටොක්සින් අඩංගුව ඇතැයි හෙළිවූ බව ශ‍්‍රී ලංකා පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. එහි අධ්‍යක්ෂ අශෝක රාජමන්ත්‍රී…

මිනිස් පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් කන්ටේනර 95ක් ප්‍රති අපනයනයට නියෝග

මිනිස් පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් කන්ටේනර් 95ක් ප්‍රති අපනයනයට උපදෙස් දුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙනවා. ඒ, පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා මෙරටට ගෙන්වන ලද කන්ටේනර් පරික්ෂා කිරීමෙන් අනතුරුවයි.…

ප්‍රති අපනයනයට නියෝග කළ පොල්තෙල් යළි පරීක්ෂාවකට

ප්‍රතිඅපනයනයට නියෝග කළ ප්‍රමිතියෙන් තොර පොල්තෙල් තොග යළිත් පරීක්ෂා කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා රේගුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් විජිත රවිප්‍රිය මහතා පැවසුවේ, ප්‍රතිඅපනයනය කෙරෙන්නේ අදාළ පොල්තෙල්…

සමාගම් 4ක පොල්තෙල් 3වන පරීක්ෂණයෙනුත් අසමත්

පෞද්ගලික සමාගම් හතරකින් ආනයනය කර එම සමාගම්වල ගුදම්වල ගබඩා කර ඇති පොල්තෙල්වල ‘ඇෆ්ලටොක්සීන්’ නමැති පිළිකා කාරකය අඩංගු බවට තෙවැනි පරීක්‍ෂණයෙන් ද තහවුරු කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර ආරක්‍ෂණ ඒකකය සහ…

පිළිකා කාරක පොල්තෙල් වෙළඳපලට නිකුත් වී අවසන් ද?(VIDEO)

පිළිකාකාරක සහිත පොල්තෙල් ප්‍රතිඅපනයන කිරීමේ ක්‍රියාවලිය සිදුවන ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල් විජිත රවිප්‍රිය මහතා කරුණු පැහැදිලි කර තිබෙනවා. ඔහු මෙහිදී කියා සිටියේ අදාළ තෙල් තොග පිරිපහදු මධ්‍යස්ථාන…

පිළිකා කාරක අඩංගු පොල්තෙල් ගෙන්වීම ගැන විමර්ශනයක් කරන්න / සමගි ජන බලවේගයෙන් CIDයට පැමිණිල්ලක්

පිළිකා කාරක අඩංගු පොල්තෙල් මෙරටට ගෙන්වීම හා බෙදාහැරීම සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන්නැයි , සමග ජන බලවේගය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කර…

උත්සව සමයේ පොල්තෙල් හිඟයක් ඇතිවීමේ අවදානමක්

එළඹෙන උත්සව සමයේදී රට තුළ පොල්තෙල් හිඟයක් ඇති විය හැකි බවට පොල්තෙල් ආනයනකරුවන් අනතුරු අගවනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මෙරට දෛනික පොල්තෙල් පරිභෝජන අවශ්‍යතාව මෙටි්‍රක් ටොන් 300ත්, 350ත් අතර පවතින බවයි.…

පොල්තෙල්වල ඇෆලටොක්සීන් මගින් ඇති වන රෝගාබාධ හෙළිකරයි

පිළිකා කාරක පොල්තෙල් වල අඩංගු ඇෆලටොක්සීන් ආහාරයට එක්වුවහොත් ඇති වන රෝගාබාධ පිළිබඳව කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැහැදිළි කිරීමක් සිදුකර තිබෙනවා.  “ඒක සාමාන්‍යයෙන් අක්මාවට අහිතකර…

එක් ආනයනකරුවෙකුගේ පොල්තෙල් සාම්පල ප්‍රමිතියෙන් තොර බව තහවුරු වෙයි

මෙරටට පොල්තෙල් ආනයනය කළ එක් ආනයනකරුවෙකුගේ පොල්තෙල් ප්‍රමිතියෙන් තොර බවට අනාවරණය වී තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කළ පරීක්ෂාවන්වලදීයි. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්න මහත්මිය…

පිළිකා කාරක පොල්තෙල් ගෙන්වූ ආයතන 3කට සීල් තබයි

පිළිකා කාරක අඩංගු බවට අනාවරණ වූ පොල්තෙල් ආනයනය කළ ආයතන 3කට මුද්‍රා තැබීමට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පියවර ගෙන ඇතැයි අද අනාවරණ කළා. අදාළ පොල්තෙල් පරිභෝජනයට නුසුදුසු බවට සාම්පල පරීක්ෂාවේදී…

පිළිකා කාරක සහිත බව තහවුරු වූ පොල්තෙල් සාම්පල වැඩිදුර පරීක්ෂාවට යොමුකරයි

ඇෆලටොක්සීන් නමැති ප්‍රබල පිළිකා කාරකය අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කළ පිරිපහදු නොකළ පොල්තෙල් තොගයේ සාම්පල වැඩිදුර පරීක්ෂාව සඳහා අද (27) තම ආයතනයට ලැබුණු බව කාර්මික තාක්ෂණ ආයතනය පවසනවා. ඒ…

පිළිකා කාරක පොල්තෙල් වෙළඳපලට නිකුත් වී නැහැ / ඇමති බන්දුල (VIDEO)

පිළිකාකාරක පොල්තෙල් වෙළෙද පොළට නිකුත් කර ඇති බවට ඇතැමුන් ප්‍රචාර ගෙන ගියද ගැටලුවට හේතුවූ පොල්තෙල් තොගය කිසිදු අයුරකින් වෙළෙද පොළට නිකුත් කර නැති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අද…