• Sun. Nov 27th, 2022

පොලිස්

  • Home
  • මැයි 9 දා කළහකාරී සිද්ධීන්වලට 664ක් අත්අඩංගුවට

මැයි 9 දා කළහකාරී සිද්ධීන්වලට 664ක් අත්අඩංගුවට

පසුගිය 09 වනදා කොල්ලුපිටිය සහ ගාලුමුවදොර ප්‍රදේශවල ඇතිවූ කලහකාරී සිදුවීම්වලට සමගාමීව දිවයින පුරා ඇතිවූ ප්‍රචන්ඩකාරී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින් 664 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ…

රඹුක්කන සිද්ධියේ බී වාර්තාවේ වගන්ති මැකීම ගැන පොලිසිය අධිකරණයේදී සමාව ගනී

රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය ඉදිරිපත් කළ ‘බී’ වාර්තාවේ වගන්ති කිහිපයක් ටිපෙක්ස් දියර යොදා මැකීම සම්බන්ධයෙන් උසස් පොලිස් නිලධාරියෙකු ඊයේ (20) රාත්‍රී කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් සමාව අයැද සිටියේ ය. අදාළ පොලිස්…

රඹුක්කන ගැටුමෙන් හා පොලිස් වෙඩි තැබීමෙන් අයකු මරුට / 24කට තුවාල

රඹුක්කන විරෝධතාවය අතරතුර හටගත් ගැටුම හා පොලිස් වෙඩි තැබීමෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 24ක් බවට පත්ව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශයක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ එම පිරිස අතර පොලිස් නිලධාරීන්…

පාර්ලිමේන්තුව අසලදී සෙබළුන් පිරිසකට බාධා කළැයි පොලිස් නිලධාරීන්ට එරෙහි විමර්ශනයක්

පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවයක් අතරතුරදී පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු සහ යුද හමුදා සෙබළුන් කණ්ඩායමක් අතර ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් වහාම ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයා නියෝග කර තිබෙනවා. මෙහිදී පාර්ලිමේන්තු සංකීරණය…

කොට්ටාවේ විරෝධතාවයට පොලිස් නිලධාරියෙක් එක්වෙයි (Video)

කොට්ටාවේ දී පැවැති මහජන විරෝධතාවයට පොලිස් නිලධාරියෙක් එක්වී තිබෙනවා. ඔහු එහිදී සදහන් කළේ නිල ඇදුම් දරා සිටිය ද මහජනතාව සමග සිටින බවයි. රැස්ව සිටි පිරිසගේ දැඩි අත්පොලසන් හඬ මධ්‍යයේ කොට්ටාව…

රථවාහන වරදකට උසාවි දැමූ පොලිස් නිලධාරියෙකුට පොරෝ පහරක්

අම්බලන්තොට නගරයේ රථවාහන රාජකාරියේ නිරතවූ අම්බලන්තොට පොලිස් සථානයේ පොලිස් කොස්තාපල්වරයෙකුට පුද්ගලයකු විසින් කුඩා අත් පොරවකින් පහර දී තිබෙනවා. සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා අම්බලන්තොට රජයේ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව හම්බන්තොට…

වෛද්‍ය සිසුන්ට පහරදීම ගැන පොලිස් ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

රාගම වෛද්‍ය පීඨ පරිශ්‍රයට පිටස්තර පුද්ගලයින් පිරිසක් ඇතුළු වී සිසුන්ට පහරදීම සම්බන්ධයෙන් විධිමත් හා පූර්ණ පරීක්ෂණයක් පවත්වන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය, රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා විසින් පොලිස්පතිවරයාට නියෝග කර…

පූගොඩ පොලිස් ස්ථානාධිපතිට පොලු පහරක්

පොල්ලකින් පහරදීම හේතුවෙන් පූගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා රෝහල්ගතකර තිබෙනවා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, අජිත් රෝහණ මහතා පැවසුවේ වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී පොලිස් ස්ථානාධිපතිවරයාට මෙලෙස පහරදී ඇති බවයි. සිද්ධියට සම්බන්ධ…

බීම‌ත් රියදුරෙකුට ලැබුණු පොලිස් කරුණාව ගැන විමර්ශන(Video)

බීමත් රියදුරකුට දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව පිවිසුමේදී බීමත් රියදුරකු හා පොලිස් නිලධාරියකු අතර ඇතිවන සංවාදයක් පිළිබද සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් පවතින වීඩියෝව මාස කිහිපයක් පැරණි එකක් බව අනාවරණවී තිබෙනවා. ගතවූ…

මාරවිල පොලිසියේ 28 කට කොවිඩ්

මාරවිල පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා හැර සෙසු නිලධාරීන් සියලුම දෙනා නිරෝධායනයට ලක්කිරීමට සෞඛ්‍ය නිලධාරීන් කටයුතු කර ඇත. දින කීපයක් තුළ සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණවලට අනුව මාරවිල පොලිසියේ නිලධාරීන් 28…

අසත්‍ය පුවතක් ගැන පොලිස් පරීක්ෂණ

හිවල, වැල්ලවත්ත සහ බම්බලපිටිය යන ප්‍රදේශ ආශ්‍රීතව යම් පිපිරීමක් සිදුවීමට ඉඩ ඇති බවට සමාජ මාධ්‍යජාලවල මෙන්ම අන්තර්ජාලය ඔස්සේ මේ වන විට අසත්‍ය පුවතක් නිර්මාණය වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ…

රිය අනතුරුවලින් ,මාස 3ට පොලිස් නිලධාරීන් 20ක් මරුට

ගතවූ මාස 15 ක කාලය තුළ රිය අනතුරුවලට ලක්වීමෙන් පොලිස් නිලධාරීන් 47 දෙනකු මරුමුවට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පෙලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. එසේම මෙම කාලසීමාව තුළ පොලිස්…

හේතුවක් නොමැතිව සිදුවන පොලිස් පහරදීම් ගැන පැමිණිලි කළ හැකියි / නිලධාරීන්ට පහර දිය නොහැකියි – පොලිසිය කියයි

යම් පුද්ගලයෙකුට පොලිස් නිලධාරියෙකු විසින් හේතුවන් නොමැතිව පහරදීමක් හෝ බලය භාවිත කිරීමක් සිදුවුවහොත්  නිල ඇඳුමින් සිටින පොලිස් නිලධාරීන්ට පහරදිය හැකි බවට සඳහන් යම් තොරතුරු සමාජජාල මාධ්‍ය හරහා සංසරණය වෙමින් ඇති…

අල්ලස් ගත් රුපියල් 10,000 ක් ගිල දැමූ පොලිස් නිලධාරියා රෝහලේ

අල්ලස් ලෙස ලබා ගන්නා ලද රුපියල් 10,000ක මුදලක් ගිල දැමීම හේතුවෙන් වැලිවේරිය පොලිසියේ සුළු පැමිණිලි අංශ ස්ථානාධිපතිවරයා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් එම අල්ලස් ගැනීම වැටලීමට…

පොලිස් නිල ඇදුම අවභාවිත කර සිදුකරන පහරදීමකදී ආත්මාරක්ෂාවට පියවර ගත හැකිද ?(VIDEO)

පොලිස් නිල ඇඳුම අවභාවිතා කර සිදුවන පහරදීමකදී පුරවැසියෙකුට සිය ආත්මාරක්ෂාව වෙනුවෙන් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට හැකියාවක් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. අද රූපවාහිනී නාලිකාවක් වෙත…

ලොරි රථ රියදුරෙකුට මහ මගදී පහරදුන් පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

පන්නිපිටිය ප්‍රදේශයේදී ලොරි රථ රියදුරෙකුට පහරදුන් සිද්ධියට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිඛෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් සඳහන් කළේ  අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයා අද (30)  නුගේගොඩ අධිකරණය…

පුද්ගලයකුට උඩ පැන පහරදුන් පොලිස් නිලධාරියාට එරෙහිව නීතිය – (VIDEO)

මහරගම පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා පන්නිපිටියේදී අනතුරට ලක් කළ ලොරි රථයේ රියැදුරුට මාර්ගයේදී පහරදුන් පොලිස් කොස්තාපල්වරයා සමබන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා…

වෙන්නප්පුවේ ජාවාරම් මර්දනය කළ සහකාර පොලිස් අධිකාරි ඇතුළු කණ්ඩායමට ස්ථාන මාරුවීම්

වෙන්නප්පුව ප‍්‍රදේශයේ නීති විරෝධී ජාවාරම් මර්දනය කිරීම නිසා එක්තරා රාජ්‍ය ඇමැතිවරයකුගේ උදහසට ලක්වී මාරුකර යැවූ සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතා මෙම ජාවාරම් මර්දනයට යොදාගත් විශේෂ පොලිස් ඒකකයද වහා ක‍්‍රියාත්මක…

වේල්ල වීදියෙන් හමුවූ මළ සිරුර කුරුවිට පදිංචි 30 හැවිරිදි කාන්තාවකගේ

කොළඹ, වේල්ල වීදියේදී ගමන් බෑගයක බහා තිබූ හිස සුන් මළ සිරුර කුරුවිට, තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අවිවාහක කාන්තාවකගේ බවට හඳුනා ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ඝාතනයට සැකපිට බුත්තල…

බස්නාහිරින් පිට වන සියලු දෙනා කොවිඩ් පරීක්ෂාවට

බස්නාහිර පළාතෙන් පිටත්ව යන සියලු පුද්ගලයන්ට රැපිඩ් ඇන්ටිජන් හා පී.සී.ආර්. පරීක්ෂාවන් හෙට (28) සිට ලබන පෙබරවාරි 01 වැනිදා දක්වා සිදුකෙරෙන බව පොලිසිය පවසයි. පෙ‍ාලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත්…