Tag: බංග්ලාදේශය

විශිෂ්ට ජයක් සමග මාලිංග එක්දින පිටියට සමුදෙයි

විශිෂ්ට ජයක් සමග මාලිංග එක්දින පිටියට සමුදෙයි

බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 91 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ අවසන් එක්දින තරගයවූ මෙහිදී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 314ක් රැස් කළා. සුපිරි ඉනිමක් ක්‍රිඩා කළ කුසල් පෙරේරා ලකුණු 111යි . එය ඔහුගේ 5වන එක්දින ශතකයයි. ඇන්ජලෝ මැතිවුස් ලකුණු 48ක් හා කුසල් මෙන්ඩිස් ලකුණු 43ක් රැස් කළා. ෂයිෆුල් ඉස්ලාම් ලකුණු 62 ට කඩුලු 3යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ ඉනිම ලකුණු 223කට සීමා වුණා. මුෂ්ෆිකර් රහීම් ලකුණු 67 යි. සබීර් රහමාන් ලකුණු 60යි. විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ ලසිත් මාලිංග ලකුණු 38ට කඩුලු 3යි. නුවන් ප්‍රදීප් ලකුණු 51 ට කඩුලු 3ක් දවාගත්තා. තරගයේ වීරයා කුසල් ජනිත් පෙරේරා. මේ සමග එක්දින තරගාවලිය 1ට
ඉන්දියාව අවසන් පූර්ව වටයට / බංග්ලාදේශය ඉවතට

ඉන්දියාව අවසන් පූර්ව වටයට / බංග්ලාදේශය ඉවතට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 40 වැනි තරගයෙන් ඉන්දියාව හමුවේ ලකුණු 28කින් පරාජයට පත්වීම හේතුවෙන් අවසන් පුර්ව වටයට පිවිසීමට තිබූ අවස්ථාව බංග්ලාදේශයට අහිමිවුණා. මේ ජය සමගින් තරග 8කින් 6ක් ජයගෙන ප්‍රසාද ලකුණු 13ක් සමග අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමටයි ඉන්දියාව සමත්වුණේ. තරගයේ පළමුව පන්දුවට පහරදෙමින් ඉන්දියාව ලබාදුන් ලකුණු 315ක ඉලක්කය හඹාගිය බංග්ලාදේශයට ඕවර 48කදී සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 286ක් පමණයි. 1 of 2 Batting R B 4s 6s S/R K. L. Rahul 77 92 6 1 83.70 c Mushfiqur Rahim b Rubel Hossain Rohit Sharma 104 92 7 5 113.04 c Liton Das b Soumya Sarkar
ඇෆ්ගනිස්ථානය පරදා බංග්ලාදේශය 5 වන තැනට

ඇෆ්ගනිස්ථානය පරදා බංග්ලාදේශය 5 වන තැනට

ලෝක කුසලාන තරගාවලියේ 31 වැනි තරගයෙන් ජය ලැබීමට බංග්ලාදේශය සමත්වුණා. ඒ ඇෆ්ඝනිස්තානය ලකුණු 62කින් පරාජය කරමින්. තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේ්ශය පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 262 ක් රැස් කළා. මුෂ්ෆිකර් රහීම් ලකුණු 83 යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථානය සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 200ක් පමණයි. ඒ අනුව බංග්ලාදේශය ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානයට පැමිණීමට සමත් වුණා. 1 of 2 Batting R B 4s 6s S/R Liton Das 16 17 2 0 94.12 c Hashmatullah Shahidi b Mujeeb Ur Rahman Tamim Iqbal 36 53 4 0 67.92 b Mohammad Nabi Shakib Al Hasan
බංග්ලාදේශය පරදා කැන්ගරුවන් දිනයි

බංග්ලාදේශය පරදා කැන්ගරුවන් දිනයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවැති තරගයෙන් බංග්ලාදේශය පරාජය කර ලකුණු 48 ක ජයක් ලැබීමට ඔස්ටේ්‍රලියාව සමත් වුණා. තරගයේ පළමුව පන්චුවට පහරදුන් ඔස්ටේ්‍රලියාව පන්දුවාර 50 තුල කඩුලු 5කට ලකුණු 381 යි. ඩේවිඩ් වර්නර් ලකුණු 166 යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය පන්දුවාර 50 තුල කඩුලු 8ක් දැවී රැස් කළේ ලකුණු 333ක් පමණයි. Batting R B 4s 6s S/R David Warner 166 147 14 5 112.93 c Rubel Hossain b Soumya Sarkar Aaron Finch (C) 53 51 5 2 103.92 c Rubel Hossain b Soumya Sarkar Usman Khawaja 89 72 10 0 123.61
බංග්ලාදේශය – කොදෙව්වන් පරදවයි

බංග්ලාදේශය – කොදෙව්වන් පරදවයි

ලෝක කුසලාන තරගාවලියේ කොදෙව් පිලට එරෙහි තරගය අද බංග්ලාදේශය ජයගත්තා. ඒ කඩුලු 7කින්. තරගයේ පලමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් පිල පන්දුවාර 50 තුල කඩුලු 7කට ලකුණු 321යි. ෂහි හෝප් ලකුණු 96 යි. බංග්ලාදේශය පන්දුවාර 41යි පන්දු 3කදී කඩුලු 3කට ලකුණු 322ක් ලබමින් තරගය ජයගත්තා. ෂකීබ් අල් හසන් නොදැවී ලකුණු 124යි. 1 of 2 Batting R B 4s 6s S/R Chris Gayle 0 13 0 0 0.00 c Mushfiqur Rahim b Mohammad Saifuddin Evin Lewis 70 67 6 2 104.48 c sub b Shakib Al Hasan Shai Hope (W) 96 121 4 1 79.34 c Lito
ශ්‍රී ලංකා බංග්ලාදේශ තරගයත් වැස්සට හේදෙයි

ශ්‍රී ලංකා බංග්ලාදේශ තරගයත් වැස්සට හේදෙයි

2019 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරගය අද වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණා. ඒ එකදු පන්දුවක් හෝ යැවීමකින් තොරවයි. ඒ අනුව දෙපිලටම එක් ප්‍රසාද ලකුණ බැගින් හිමිවුණා.  
බංග්ලාදේශය පරදා එංගලන්තයට දැවැන්ත ජයක්

බංග්ලාදේශය පරදා එංගලන්තයට දැවැන්ත ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිය දෙවන ජයග්‍රහණය වාර්තා කිරීමට එංගලන්තය සමත්වුණා. ඒ බංග්ලාදේශය ලකුණු 106 කින් පරාජයට පත් කරමින්. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය ලකුණු 386 ක් රැස් කළා. ජේසන් රෝයි ලකුණු 153 යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය ලකුණු 280කට සීමාවුණා. ෂකීබ් අල් හසන් ලකුණු 121යි. තරගයේ වීරයා ජේසන් රෝයි. England Bangladesh 1 of 2 Batting R B 4s 6s S/R Jason Roy 153 121 14 5 126.45 c Mashrafe Mortaza b Mehidy Hasan Jonny Bairstow 51 50 6 0 102.00 c Mehidy Hasan b Mashrafe Mortaza Joe Root 21
බංග්ලාදේශය පරදවමින් නවසීලන්තය තවත් ඉදිරියට

බංග්ලාදේශය පරදවමින් නවසීලන්තය තවත් ඉදිරියට

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සහභාගීවූ දෙවන තරගයත් ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ මුල් තැනට පිවිසීමට නවසීලන්තය සමත්වුණා. ඒ බංග්ලාදේශය කඩුලු 2කින් පරාජයට පත්කරමින්.තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය සියල්ලන් දැවී ලකුණු 244ක් රැස් කළා. ෂකීබ් අල් හසන් ලකුණු 64 යි. මැට් හෙන්රි කඩුලු 4යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය පන්දුවාර 47යි පන්දුවකදී ලකුණු 248ක් රැස් කළේ කඩුලු 8ක් දැවී තිබියදීයි. රොස් ටේලර් ලකුණු 82 යි. තරගයේ වීරයා රොස් ටේලර්. Bangladesh 1 of 2 Batting R B 4s 6s S/R Tamim Iqbal 24 38 3 0 63.16 c Trent Boult b Lockie Ferguson Soumya Sarkar 25 25 3 0 100.00
දකුණු අප්‍රිකාව දෙවන තරගයත් පරදී / බංග්ලාදේශයට ජය

දකුණු අප්‍රිකාව දෙවන තරගයත් පරදී / බංග්ලාදේශයට ජය

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තමන් සහභාගීවූ දෙවන තරගයෙන්ද දකුණු අප්‍රිකාව අද පරාජයට පත්වුණා. ඒ බංග්ලාදේශය හමුවේයි. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 50 තුල කඩුලු 6කට ලකුණු 330යි. එහිදී මුෂ්ෆිකර් රහීම් ලකුණු 78 ක් හා ෂකීබ් අල් හසන් ලකුණු 75ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව පන්දුවාර 50 තුල කඩුලු 8ක් දැවී රැස් කළේ ලකුණු 309ක් පමණයි. ඩූ ප්ලෙසිස් ලකුණු 62 යි.   Batting R B 4s 6s S/R Tamim Iqbal 16 29 2 0 55.17 c Quinton de Kock b Andile Phehlukwayo Soumya Sarkar 42 30 9 0 140.00 c Quinton de Kock b Chris Morris Shakib Al Hasan