Tag: බස්

පුද්ගලික බස් වර්ජන සූදානමක් / ලංගම සේවකයන්ගේ නිවාඩු අවලංගුයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

පුද්ගලික බස් වර්ජන සූදානමක් / ලංගම සේවකයන්ගේ නිවාඩු අවලංගුයි

ලබන 8 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත පුද්ගලික බස් වර්ජනය හේතුවෙන් , ලංකා ගමනාගමන මණ්ඩලයේ සියළුම බස් රියදුරන්, කොන්දොස්තරවරුන් සහ කාර්මික කාර්ය මණ්ඩලය ඇතුළු සේවකයන්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා. එහි සභාපති කිංස්ලි රණවක මහතා පැවසුවේ මගීන් ඵීඩාවට පත්වීම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවයි. එදින අමතර බස් රථ සේවා යොදවන බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවා. අන්තර් පළාත් පුද්ගලික බස් රථ සංගමය ලබන 8 වනදා මධ්‍යම රාත්‍රියේ සිට මෙම වර්ජනය ආරම්භ කරන බවයි පැවසුවේ. අද දිනයේ මුදල් අමාත්‍යාංශය සමග පොරොන්දුවූ සාකච්ජාව හා ඉල්ලීම් නොලැබුණහොත් මෙම වර්ජනය සිදුකරන බවද එම සංගමය පැවසුවා....