Tag: බිල් ගේට්ස්

ලෝකයේ ඉරණම ගැන බිල් ගේට්ස්ගෙන් තවත් අනාවැකි දෙකක්
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

ලෝකයේ ඉරණම ගැන බිල් ගේට්ස්ගෙන් තවත් අනාවැකි දෙකක්

ඉදිරි සමය තුල ලෝකයට තවත් අවදානම් දෙකකට මුහුණපෑමට සිදුවන බවට මයික්‍රසොෆ්ට් නිර්මාතෲ බිල් ගේට්ස් අනතුරු අඟවා තිබෙනවා. ඒ කොරෝනා වසංගතය පිළිබද වසර 6කට පෙර ඔහු අනාවැකි පළ කළ ආකාරයටයි. 2015 වසරේදී ටෙඩ් සමුළුවක් අමතමින් බිල් ගේට්ස් පවසා තිබුණේ මාරාන්තික වසංගතයක් ඉතා ඉක්මනින් ලෝකය ආක්‍රමණය කරන බවයි.එයින් මිලියන 8ක පිරිසක් මිය යන බවටද ඔහු අනතුරු අඟවා තිබුණා. එම අනාවැකිය පළ කළ බිල් ගේට්ස්ගේ මීළග අනාවැකිය වන්නේ ලෝකය ඉතා ඉක්මනින්ම ස්වාභාවික ආපදා අවදානමකට මුහුණ දෙන බවයි.එය ගෝලීය දේශගුණික විපර්යාසයේ එක් අදියරක් වන බවද ඔහු පවසා තිබුණා. මේ අතර බිල් ගේට්ස්ගේ මීළග අනාවැකිය වන්නේ ,ලෝකය ජෛව ත්‍රස්තවාදය ප්‍රහාරයක අවදානමකට ලක්විය හැකි බවයි.එයින් සරලවම අදහස් කරනු ලබන්නේ මාරාන්ති වෛරස හෝ විෂ ද්‍රව්‍ය ත්‍රස්ත අවියක් ලෙස භාවිතවීමේ හැකියාවයි....