Tag: භූ කම්පනය

පැසිෆික් සාගරයේත් ප්‍රබල භූ කම්පනයක් / ප්‍රබලත්වය ඒකක 7.6 යි
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

පැසිෆික් සාගරයේත් ප්‍රබල භූ කම්පනයක් / ප්‍රබලත්වය ඒකක 7.6 යි

පැසිෆික් සාගරයේ ඔස්ටේ්‍රලියාවට එපිටින් වූ නිව් කැලිඩෝනියා කලාපය ආශ්‍රිතව ඒකක 7.6 ක ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා. බ්‍රිස්බේන් නගරයේ සිට කිලෝමීටර 300ක් පමණ දුරින් යුතු සාගරයේ කිලෝමීටර 29ක් පත්ලේයි මෙම කම්පන තත්ත්වය හටගෙන ඇත්තේ. කෙසේ වෙතත් මේ හරහා පැසිෆික් කළාපයට සුනාමි අවදානමක් මතු නොවන බව තහවුරු කර තිබෙනවා....
ඉන්දුනීසියාව ආශ්‍රිතව ඒකක 6.2 ක භූ කම්පනයක්
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

ඉන්දුනීසියාව ආශ්‍රිතව ඒකක 6.2 ක භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආශ්‍රිතව ඒකක 6.2 ක භූ කම්පනයක් හටගෙන තිබෙනවා. අමෙරිකානු භූ කම්පන නිරීක්ෂණ මධ්‍යස්ථානය සදහන් කළේ ඒ හේතුවෙන් සුනාමි අවදානමක් හටගැනීමේ හැකියාවක් නොමැති බවයි. මෙමගින් දේපල හානි සිදුව ඇති අතර ඒ පිළිබද නිල වාර්තා ඉදිරිපත් කර නැහැ. පොළව මට්ටමේ සිට කිලෝමීටර 10ක් අභ්‍යන්තරයේ භූ කම්පනය හට ගෙන තිබුණා. 2004 වසරේ 220,000 ක පිරිසක් බිළිගත් ඒකක 9.1 ක භූ කම්පනය හට ගනු ලැබුවේද එම කලාපය තුලයි....