Tag: මතුගම

හුදකලා බව සම්බන්ධ නවතම නිවේදනය
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

හුදකලා බව සම්බන්ධ නවතම නිවේදනය

තවත් ප්‍රදේශ කිහිපයක හුදකලා භාවය සම්බන්ධයෙන් නවතම නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව , මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බොන්දුපිටිය 727 ග්‍රාම නිලධාරී වසම හුදකලා කිරීමටයි පියවර ගෙන ඇත්තේ. මාතලේ දිස්ත්‍රික්කයේ මීදෙණිය ග්‍රාමසේවා වසමේ , පොසලේන් ප්‍රදේශය, ඉසුරු මාවත හා එක්සත් ජනපදය ප්‍රදේශවල හුදකලා භාවය වහාම ඉවත් කිරීමට ද පියවර ගෙන තිබෙනවා. ...