Tag: මද්‍රසා  විදුහල්පති

මද්‍රසා පාසලක විදුහල්පතිවරයකු CID අත්අඩංගුවට
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

මද්‍රසා පාසලක විදුහල්පතිවරයකු CID අත්අඩංගුවට

මද්‍රසා පාසලක විදුහල්පතිවරයකු  වූ මොහොමඩ් ෂකීල් නැමත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිඛේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 2(1) වගන්තිය  සහ ICCPR පනතේ3(1) වගන්තිය යටතේ හිජාස් හිස්බුල්ලාට අනුබල දීමේ චෝදනා මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරීනි රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සදහන් කළා. පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගෙන මේ වන විට මාස 10කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ද නීතිපතිවරයා අද පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබුණා....