මහින්ද රාජපක්ෂ

  • Home
  • මහින්දට සහ බැසිල්ට පනවා ඇති විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

මහින්දට සහ බැසිල්ට පනවා ඇති විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂට  පනවා ඇති විදෙස් ගමන් තහනම ලබන 4 වනදා දක්වා දීර්ඝ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා. වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු…

මහින්ද සහ බැසිල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම අගෝස්තු මස 02 වනදා දක්වා දීර්ඝ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. ආර්ථික අර්බුදයට වගකිව යුතු…

මහින්ද රාජපක්ෂ අද මානව හිමිකම් කොමිසමට නොකැඳවීමට තීරණයක්

ගෝඨාගෝගම හා මයිනාගෝගම සාමකාමි අරගලයට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ අද (01) මානව හිමිකම් කොමිසම හමුවට නොකැඳවීමට තීරණය කර තිබේ. ඒ, සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් සියලු පොලිස් නිලධාරීන්ගෙන් හා…

මහින්ද පාර්ලිමේන්තුවට එයි

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.

ආරක්ෂක හේතූන් මත මහින්ද ත්‍රිකුණාමලය නැව් තටාකාංගනයට ගෙන ගියා / ආරක්ෂක ලේකම්

ආරක්ෂක හේතූන් මත හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ත්‍රිකුණාමලය තටාකාංගනය වෙත රැගෙන ගිය බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න හෙළිකර තිබෙනවා. “රටේ තත්ත්වය යථා තත්ත්වයට පත් වූ පසු හිටපු අගමැතිවරයා ඔහු කැමති…

අගමැති මහින්ද ඉල්ලා අස්වෙයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව තහවුරු කර තිබෙනවා ඒ ජනතාවගෙන් එල්ලවූ බරපතල මට්ටමේ විරෝධය මැදයි

අගමැති මහින්ද තීරණයක් ගනී

අගමැති මහින්ද රාජපක්ෂ ලබන සඳුදා (09) ඉල්ලා අස්වීමට  තීරණය කර ඇතැයි වාර්තා වේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ  අද (06) රාත්‍රී පැවැති විශේෂ කැබිනට් රැස්වීමේදී  අගමැතිවරයා  ඉල්ලා අස්වීමට කැමැත්ත…

අගමැතිට ඉල්ලා අස්වන ලෙස ජනපති දැනුම් දීලා

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට එම ධූරයෙන් ඉල්ලා අස්වෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද(06)පැවති විශේෂ කැබිනට් හමුවේ දී දැනුම් දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. ජනාධිපතිවරයාගේ ඉල්ලීමට කැබිනට් අමාත්‍යවරු කිහිපදෙනෙක් ද…

‘කවුරු කිව්වත් යන්නේ නෑ: පුළුවන් නම් යවන්න‘ – මහින්ද

එක එක්කෙනා කිව්ව පළියට ඉල්ලා අස්වීමට සූදානම් නැති බවත්, විරුද්ධ පැත්තේ අය  බහුතරය පෙන්වුවහොත් පමණක් ඉල්ලා අස්වීමට සූදානම්  බවත්  අගමැති මහින්ද රාජපක්ෂ අද ප්‍රකාශ කළා ” කාට හරි මම  යවන්න…

අගමැති ඉවත් නොවුණොත් ,ස්වාධීන මන්ත්‍රීවරුන් විශ්වාසභංගයට පක්ෂ වෙයි

අගමැති මහින්ද රාජපක්ෂ ඉවත් වී අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු නොකරන්නේ නම් ,විපක්ෂයෙන් ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාවට සහාය දීමට ස්වාධීන වූ මන්ත්‍රීවරුන් හතළිස් දෙනාගේ කණ්ඩායමේ අවධානය යොමුවී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග…

විරෝධතාකරුවන් සමග සාකච්ජාවට සූදානම් / අගමැති

කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත ජනතාව සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මේ වන විට රට මුහුණ දී සිටින අභියෝග ජය ගැනීම සඳහා ගාලු මුවදොර…

විරෝධතා සිදුකරන සෑම මොහොතකම රටට ඩොලර් අහිමි වෙනවා / අගමැති

ජාතික කොඩිය මේ උපන් බිමේ ඕනෑම තැනක ඔසවන්න පුළුවන් අවස්ථාව සකසා දුන් ධෛර්ය සහ පන්නරය තවමත් ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පැවසුවා. ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව…

අගමැති ඉල්ලා අස්වූ කතාව බොරුවක් /අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වූ බවට පළ වන වාර්තා අසත්‍ය බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා පවසයි.

අගමැතිගේ ගිණුමට රිංගු, හිටපු කතානායක පුතා ගැන විමර්ශන

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අයත් රාජ්‍ය බැංකුවක තිබූ ගිණුමකින් රුපියල් කෝටි 4කට ආසන්න මුදලක් අග්‍රාමාත්‍යවරයාගේ ළඟම සිටි නිලධාරියකු වසර හයක කාලයක සිට වරින් වර වංචනිකව ලබාගෙන ඇතැයි කියන සිද්ධියක් අග්‍රාමාත්‍ය…

අගමැති රෝහල්ගතවූ කතාවේ ඇත්ත නැත්ත !

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙර සැලසුම් කළ සැත්කමක් වෙනුවෙන් ඊයේ කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට ඇතුළුවී ඇති අතර අග්‍රාමාත්‍ය කාර්යාලය ට සමීප ආරංචි මාර්ග සඳහන් කළේ මෙහිදී මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ…

ආණ්ඩුවේ පක්ෂ නායකයන්ට අගමැතිගෙන් කැඳවීමක්

කෙරවලපිටිය බලාගාරයේ ගෑස් නල පද්ධතිය සහ ගබඩා සංකීර්ණයේ ඉදිකිරීම් ටෙන්ඩරයකින් තොර ව ඇමරිකානු සමාගමකට ලබාදීමේ සිදුවීම පිළිබඳ ව සාකච්ඡා කිරීම සඳහා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් අද ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයින්…

අගමැති බංග්ලාදේශයට ළගාවෙයි

දින දෙකක සංචාරයක් සඳහා බංග්ලාදේශය බලා පිටත්වූ අගමැති මහින්ද රාජපක්ෂ මහතා, ඩකා අගනුවර හස්රාත් ශාජලාල් ගුවන්තොටුපොළට ළඟාවී තිබෙනවා. බංග්ලාදේශ අගමැතිනී ශේයික් හසීනා මහත්මිය විසින් මහින්ද රාජපක්ෂ මහතා පිළිගෙන තිබුණා. Arrived…

සතියකට දිනයක් හෝ පොහොයකට පන්සල් යෑම අනිවාර්ය කළ යුතුයි- අගමැති

බෞද්ධයන් ලෙස සතියකට දිනයක් හෝ අඩුම වශයෙන් පොහොයකට හෝ පන්සල්යෑම අනිවාර්ය කළ යුතු යැයි  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා   පැවසීය. පුත්තලම, මාදම්පේ ගල්මුරුව ශ්‍රී සුනන්දාරාම පිරිවෙන් විහාරස්ථානයේ රන්වැට සහිත අඩි 60ක්…

පුද්ගලික අවශ්‍යතා මත ජාතික වැඩපිළිවෙල ගොඩනගන්න බෑ / අගමැති කියයි

මේ වසර අවසන් වනවිට මෙරට විදුලිය ලබාදීමේ වැඩ පිළිවෙල සියයට සියයකින් අවසන් කිරීමට බලාපෙරොත්තුවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කෙරවළපිටියේ ඉදිවන ලංකාවේ පළමු ස්වභාවික ද්‍රව වායු (LNG) විදුලි බලාගාරය…

ශ්‍රී ලංකා- පාකිස්ථාන අගමැතිවරු අරලියගහ මැදුරේ දී හමුවෙති

අරලියයගහ මන්දිරයේ දී පාකිස්ථානු අගමැති ඉම්රාන් ඛාන් මහතා,අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ රාජ්‍ය තාන්ත්‍රික ද්විපාර්ශවික අද(23) සාකච්ඡාවක නිරත විය. එහිදී දෙරට පිළිබදව අදහස් හුවමාරු කරගැනීම සිදුව තිබෙන අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව…