Tag: මාධ්‍යවේදින්

නිදහස් දිනය වාර්තා කිරීමට ආ මාධ්‍යවේදීන් 18 කට කොරෝනා
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

නිදහස් දිනය වාර්තා කිරීමට ආ මාධ්‍යවේදීන් 18 කට කොරෝනා

73 වන ජාතික නිදහස් උළෙල වාර්තා කිරීමට විවිධ මාධ්‍ය ආයතනවලින් යොදවා සිටි මාධ්‍යවේදින් 18 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදිතයන් ලෙස හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය නියෝජනය කරමින් 200කට ආසන්න මාධ්‍යවේදින් පිරිසක් මෙවර ජාතික නිදහස් දින උළෙල නියෝජනය කිරීමට ඉල්ලුම්කර තිබී ඇති අතර ඔවුන් හට සිදුකල PCR පරීක්ෂණවලදී මෙම ආසාදිතයන් පිරිස හමුවූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළා....