මිරිහාන

  • Home
  • මිරිහාන විරෝධයේදී ප්‍රසිද්ධවූ හෙල්මට් තරුණයා කතා කරයි(Video)

මිරිහාන විරෝධයේදී ප්‍රසිද්ධවූ හෙල්මට් තරුණයා කතා කරයි(Video)

මිරිහාන විරෝධතාවය අතර දී පොලිස් නිලධාරීන් ඉදිරියේ දී ප්‍රකාශයක් සිදුකළ හෙල්මට්ටුවක් පැළද සිටි තරුණයා සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් සිදුකර තිබෙනවා. ඒ උපුල් ශාන්ත සන්නස්ගල මහතාගේ යූ ටියුබ් නාලිකාව සමග අදහස්…

මිරිහාන විරෝධයේ දී බස් රථයක් ගිනි තැබූ සැකකරු සොයයි

පසුගිය 31 වැනිදා මිරිහාන ප්‍රදේශයේදී කළහකාරිව හැසිරෙමින් පොදු දේපොළවලට හානි කරමින්, බස් රථ දෙකකට ගිනිතැබූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහය අපේක්ෂා කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. ඒ අනුව,…

මිරිහාන සිද්ධියේදී තුවාල ලැබූ අයෙකු මිය ගිය කතාව බොරුවක් / පොලිසිය

මිරිහාන සිද්ධියේ දී තුවාල ලැබූ තරුණයකු මිය ගිය බවට පලවන වාර්තා අසත්‍ය බව දන්වමින් පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මිරිහානේ පහරදීම ගැන අහන්න පොලිස්පති මානව හිමිකම් කොමිසමට කැඳවයි

මිරිහාන විරෝධතාවයේදී මාධ්‍යවේදීන්ට පහරදීම ද මානව හිමිකම් කොමිසන් සභාව දැඩි ලෙස හෙළා දැක තිබෙනවා. එම කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට ලබන…

මිරිහානේ දී අත්අඩංගුවට ගත් 21කට ඇප

මිරිහාන උද්ඝෝෂණයේදී අත්අඩංගුවට ගෙන ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කළ 21 දෙනෙකු පුද්ගලික ශරීර ඇපමත මුදා හැර තිබේ. තවත් 06 දෙනෙකු අප්‍රේල් 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර එදිනට හඳුනා ගැනීමේ පෙරෙට්ටුවට…

මිරිහාන විරෝධතාකරුවන්ට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පැවරිය නොහැකියි

නුගේගොඩ , මිරිහාන ප්‍රදේශයේ විරෝධතාවයේ නිරත වු පුද්ගලයින්ට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පැවරිය නොහැකි බව මානව හිමිකම් කොමිසම පවසයි. ඊයේ රාත්‍රියේ ජනාධිපති නිවස ආසන්නයේ විරෝධතාවයේ නිරත වූ පුද්ගලයින් 54…

මිරිහාන විරෝධතාවයේ දී පොලිස් ප්‍රහාරවලින් මාධ්‍යවේදීන් පිරිසකට තුවාල

මිරිහානේදී පැවති විරෝධතාවය ආවරණය කිරීමට එහි ගිය මාධ්‍යවේදීන් ආරක්ෂක අංශවල සහ පොලිසියේ පහරදීම්වලට ලක්ව තිබේ. පහරකෑමට ලක්වූ එක් මාධ්‍යව්දියෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් මාධ්‍යවේදීන් කිහිපදෙනෙක් ප්‍රතිකාර සඳහා රෝහල්…

මිරිහාන විරෝධතාවයට සම්බන්ධ 45ක් අත්අඩංගුවට

නුගේගොඩ, මිරිහාන පැගිරිවත්ත ප්‍රදේශයේ ඊයේ රාත්‍රී විරෝධතාවයේ නිරත වූ පුද්ගලයින් 45 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, ඒ අතර කාන්තාවක…

මිරිහානේ විරෝධතාකරුවන් හා STF ගැටුමකින් 9 දෙනකුට තුවාල

මිරිහාන ප්‍රදේශයේදී විරෝධතාකරුවන් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. තවත් තුවාලකරුවන් 4 දෙනෙකු…

මිරිහාන විරෝධතා මඩින්න STF යොදවයි (Video)

අඛණ්ඩව විරෝධතා පවතින නුගේගොඩ මිරිහාන ප්‍රදේශයට , පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු අමතර ආරක්ෂක අංශ යොමුකර තිබෙනවා.

මිරිහානේ ජනපති නිවස ආසන්නයේ මහජන විරෝධතාවයක් (Video)

මිරිහාන ප්‍රදේශයට අද (31) සුළු මොහොතකට පෙර හදිසියේ විදුලිය විසන්ධි වී තිබේ. මිරිහාන, පැඟිරිවත්ත මාර්ගය අවහිර කරමින් ජනාධිපතිවරයාගේ නිවස ආසන්නව විරෝධතාවයක් ආරම්භවීම සමග මෙම පියවර ගෙන තිබුණා. 

ඊයේ වැඩිම කොරෝනා ආසාදිතයන් නුවරඑළියෙන් , මිරිහානෙන් හා බොරලැස්ගමුවෙන්

ගතවූ දිනයේ දී මෙරට වැඩිම කොරෝනා ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. එම සංඛ්‍යාව 164 ක්. මිරිහානෙන් ආසාදිතයන් 25 යි. බොරලැස්ගමුවෙන් ආසාදිතයන් 18 යි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 76 ක් හඳුනා ගැණුනා.…