Tag: රංජන් රාමනායක

මන්ත්‍රී ධූරය අහෝසිවිම වළක්වන්න රන්ජන්ගෙන් අභියාචනාධිකරණයට රීට් පෙත්සමක්
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

මන්ත්‍රී ධූරය අහෝසිවිම වළක්වන්න රන්ජන්ගෙන් අභියාචනාධිකරණයට රීට් පෙත්සමක්

සිර දඩුවම් නියමවී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ගොනු කර තිබෙනවා. ඒ ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලමින්. එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපති දප්පුල ද ලිවේරා සහ මහලේකම් ධම්මික දසනායක යන මහත්වරුන් නම් කර තිබෙනවා.  ...