Tag: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

නව කොරෝනා ප්‍රභේදයේ අවදානමට එරෙහිව වහා පියවර ගත යුතුයි / GMOA – Audio
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

නව කොරෝනා ප්‍රභේදයේ අවදානමට එරෙහිව වහා පියවර ගත යුතුයි / GMOA – Audio

නව කොරෝනා ප්‍රභේදය රට පුරා දැඩි බලපෑම් කිරීම වැළැක්වීම සඳහා කඩිනම් පියවර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි සංස්කාරක , වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ මෙම ප්‍රභේදය ප්‍රදේශ 4ක ව්‍යාප්ත වී ඇතැයි වාර්තා ලැබුණද එය අනෙක් ප්‍රදේශ කරා ව්‍යාප්තවී නොමැති බවට සහතිකයක් ලබාදිය නොහැකි බවයි.