• Tue. Nov 29th, 2022

රන්ජන්

  • Home
  • රන්ජන්ට සමාව දීමේ ලිපිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න

රන්ජන්ට සමාව දීමේ ලිපිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න

රන්ජන් රාමනායකට ජනාධිපති සමාව දීමේ ලිපිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී ඊයේ (29) ඉල්ලා සිටියේය. ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙම ඉල්ලීම අධිකරණ, බන්ධනාගාර හා ව්‍යවස්ථා කටයුතු සම්පාදක…

රන්ජන් ගැන බන්ධනාගාරයෙන් ප්‍රකාශයක්

සිර දඩුවම් විදිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහතා වැලිකඩ බන්ධනාගාරය තුළ දී බාධාවකින් තොරව අධ්‍යාපන කටයුතු වල නියැලී සිටින බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා…

රන්ජන්ගේ මන්ත්‍රී ධුරයේ ඉරණම විසදෙයි / පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරයි

තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට එරෙහිව රන්ජන් රාමනායක මහතා ගොනු කළ රීට් ආඥා පෙත්සම අභියාචනාධිකරණය විභාගයට ගැනීමකින් තොරවම ප්‍රතික්ෂේප කර තිබෙනවා. රන්ජන් රාමනායක මහතා විසින් ගොනු කර තිබූ පෙත්සම…

රන්ජන්ගේ මන්ත්‍රී ධූරයට අදාළ පෙත්සම ගැන අද තීන්දුවක්

සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට පියවර ගැනීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතා ඉදිරිපත් කර ඇති පෙත්සමේ නියෝගය අද අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.…

අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේදී රන්ජන්ට දුන් දඩුවම අවසන්

අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රදවා සිටින රන්ජන් රාමනායක මහතාට අමුත්තන් හමුවීමට පනවා තිබු තහනම ඉවත් කර තිඛෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලංකා ඒ නිව්ස් වෙත පැවසුවේ රන්ජන් රාමනායක මහතාට අමුත්තන් හමුවීමට නැවත…

රන්ජන්ගේ පාර්ලිමේන්තු අසුන ගැන අධිකරණ තීන්දුව දෙන දවස

තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත්කරන ලෙස ඉල්ලා හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීම සඳහා වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන්නේ ද…

රන්ජන්ට මාස 3ක නිවාඩුවක් ඉල්ලයි

වසර හතරක බරපතළ සිර දඬුවමක් නියම වී අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක වෙනුවෙන් කථානායකවරයාගේ මාස තුනක නිවාඩුවක් ඉල්ලීමට විපක්ෂය තීරණය කර තිබෙනවා. ඒ අනුව එම ඉල්ලීම විපක්ෂයේ…

රන්ජන් ගැන තීරණය ඉල්ලා විපක්ෂය පාර්ලිමේතුවේ විරෝධතාවයක -Video

රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ගැන කතානායකවරයාගේ තීන්දුව ලබා දෙන්නැයි ඉල්ලා විපක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා. ඒ මරණ දඩුවම නියමව සිටින ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තුවට කැදවන අතර රන්ජන්…