Tag: රන්ජන් රාමනායක

රන්ජන් හිරගෙදර වැසිකිළි හෝදනවාද?
වැඩියෙන් නැරඹූ, විශේෂාංග

රන්ජන් හිරගෙදර වැසිකිළි හෝදනවාද?

සිවු වසරක් හිරේට නියමව සිටින රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු රැස්වීම් සඳහා රැගෙන එන්නැයි කියමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කීප වතාවක්ම පාර්ලිමේන්තුවේදී මහ කලබගැනීයක් ඇති කළෝය. එහෙත් කථානායක කියන්නේ උසාවි තීන්දුවක් දෙන තුරු එය කළ නොහැකි බවය. එබැවින් අපි කල්පනා කළේ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා හිරේ ඉඳන් මේ දිනවල කරන්නේ මොනවාදැයි සොයා බලන්නටය. සැලෝලයිඩ් පටවලදී බොහෝ වාරයක් සිරබත් කෑ රන්ජන් රාමනායකට අන්තිමේදී ඇත්තටම සිරබත් කන්නට සිද්ධ වුණේය. ඒ නළුවෙක් ලෙස නොවේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස ඔහු කී කතාවක් නිසාය. ඔහුගේ හිර දඬුවමට දරමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අදාළ වන්නේ නැත. රන්ජන් රාමනායකට වසර හතරක සිරදඬුවමක් නියම වන්නේ ඔහු අධිකරණයට අපහාස කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ රජ තුන්තට්ටුවක් දුන් තීන්දුව නිසාය. එම නියෝගය ලැබුණේ ජනවාරි මස දහනව වැනි දිනය. බන්ධනාගාර ගත කරන සියලුම අය කොර...
සිර දඩුවම් විදින රන්ජන්ට තනි සිර කුටියක්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

සිර දඩුවම් විදින රන්ජන්ට තනි සිර කුටියක්

අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා තනි සිර කුටියකට යොමුකිරීමට පියවර ගෙන තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා මහතා මේ බව අනාවරණ කළේ ගාල්ල බූස්ස අධි ආරක්ෂක බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා රන්ජන් රාමනායක මහතාගේ ආරක්ෂාව පිළිබද කණගාටුව පළකිරීමෙන් පසුව මෙම පියවර ගත් බවද අමාත්‍යවරයා අනාවරණ කළා. විපක්ෂනායකවරයා පසුගියදා කියා සිටියේ , මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග රදවා තිබීමෙන් රාමනායක මහතාගේ ආරක්ෂාවට ගැටළුවක් මතුව ඇති බවයි....
රන්ජන් ජීවිත අවදානමක – අගුණුකොළපැලැස්සට ගිය සජිත් කියයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, මතවාද, වැඩියෙන් නැරඹූ

රන්ජන් ජීවිත අවදානමක – අගුණුකොළපැලැස්සට ගිය සජිත් කියයි

සිරදඩුවම් නියමව රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට බන්ධනාගාරය තුළ ජීවිත අවදානමක්  පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයට ගොස් රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් විමසා බැලීමෙන් පසුව මාධ්‍යට අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සදහන් කළා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව පාර්ලිමේන්තුව තුළ හඩක් නැගු රන්ජන් රාමනායකයක මහතාට බන්ධනාගාර තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සිටීමට සිදුව ඇති බවයි සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ. මේ හේතුවෙන් රන්ජන් රාමනායක මහතා අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයෙන් වෙනත් බන්ධනාගාරයකට යොමු කරන ලෙස ද විපක්ෂ නායකවරයා රජයෙන් ඉල්ලා සිටියා....
රන්ජන්ට අලුත් අංකයක්/ හිරගෙදර රන්ජන්ගේ අළුත් ජීවිතය මෙන්න
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

රන්ජන්ට අලුත් අංකයක්/ හිරගෙදර රන්ජන්ගේ අළුත් ජීවිතය මෙන්න

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සිවු වසරක් සිරදඬුවම් නියමවූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක දැන් සිටින්නේ හිරගෙදරය. ඒ අලුතින් ඉදිවුණු අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේය. යම් වරදකට සිරදඬුවම් නියමවන ඕනෑම පුද්ගලයෙක් මුලින්ම රඳවන්නේ වැලිකඩ බන්ධනාගාරයේය. විවිධ වැරදි සම්බන්ධයෙන් අධිකරණයෙන් සිරදඬුවම් නියම කළ එස්.බී. දිසානායක, සරත් ෆොන්සේකා, දුමින්ද සිල්වා, ප්‍රේමලාල් ජයසේකර වැනි දේශපාලනඥයන් මෙන්ම ගලගොඩඅත්තේ ඥානසාර, ඌවතැන්නේ සුමන යන හිමිවරුන්ද රඳවා තැබුවේ වැලිකඩ බන්ධනාගාරයේය. එහෙත් රන්ජන්ට වැලිකඩ පැය 24ක්වත් ගත කරන්නට ඉඩක් නොවීය. බන්ධනාගාරගත කිරීමෙන් පසු මුල් සති දෙක ගතකරන්නට ඔහුට සිදුවන්නේ පල්ලන්සේන තරුණ විශෝධන මධ්‍යස්ථානයේය. ඒ නිරෝධායනය සඳහාය. අනතුරුව ඔහුව වැලිකඩ බන්ධනාගාරයට ගෙන ඒමට මුලින් සූදානමක් තිබුණද අවසානයේදී එය වෙනස් වෙමින් ඔහුව රැගෙන යන්නේ අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයටය. එහිදීත් ඔහුට සති ද...
බන්ධනාගාරයේ සිට රන්ජන්ගෙන් විජය කුමාරතුංගට ලිපියක්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

බන්ධනාගාරයේ සිට රන්ජන්ගෙන් විජය කුමාරතුංගට ලිපියක්

සිර දඩුවම් නියමවී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් ලියන ලද බව කියන ලිපියක් ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමේ පළ කර තිඛෙනවා.මේ එම සම්පූර්ණ ලිපියයි. 2021 පෙබරවාරි 16 අඟුණකොලපැලැස්සේදි.. ආදරණීය විජය මාමේ, ඔබ අපෙන් ඈත්වී අවුරුදු 33ක්. ඔබ නැතුව මේ කාලය ගෙවාගත්ත විදිහ වචන කරගන්න පහුගිය අවුරුදු 33 ටම මට බැරි වුණා. දැන් කියලත් විශේෂයක් නැහැ. වචන කරගත්තත් මේ ගල් බිත්ති හතරෙන් එපිටට ඒක ඇහෙන්නේ නැති විත්තියත් මම දන්නවා. ඒත් ශේෂ වෙච්ච මතකයන් ගොඩක් අතරේ මටත් විජය කෙනෙක් වෙන්න බලපෑම් කරපු මතකයන් කිහිපයක් මේ බිත්ති වල මැවිලා පේනවා. විජය මාමේ, මං මගේ තරුණ කාලෙත් වැඩිහිටි ජීවිත කාලෙත් දැක්ක කඩවසම්ම මනුස්සයා ඔයා. විජය කුමාරතුංග තැනකට ඇවිත් කාර් එකෙන් බහිනවා කියන්නේ එතනට දෙවියෝ වැඩියා වගේ. මිනිස්සු තරගෙට ආදරය කරන, ඒ ආදරය නොඅඩුව ලබන්න ඔයා කොච්චර පිං කරන්න ඇත්ද. ඉතිං මාත් විජය කෙනෙක් වෙන්න...
රන්ජන්ගේ මන්ත්‍රී ධූරය ගැන අභියාචනාධිකරණයේ නියෝගය දීර්ඝ කරයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

රන්ජන්ගේ මන්ත්‍රී ධූරය ගැන අභියාචනාධිකරණයේ නියෝගය දීර්ඝ කරයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගන්නා ලෙස දන්වමින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත නිකුත් කර තිබෙන නියෝගය මාර්තු මස 16 වනදා දක්වා දීර්ඝ කිරීම අභියාචනාධිකරණය අද නියෝග කළා. ඒ රන්ජන් රාමනායක මහතා විසින් ඉදිරිපත් කර ඇති පෙත්සම අද යළිත් සළකා බැලූ අවස්ථාවේ දීයි. අභියාචනාධිකරණය විසින් මෙම තීන්දුව ලබාදෙන තෙක් රාමනායක මහතා පාර්ලිමේන්තු රැස්වීම් සඳහා කැදවීමක් සිදු නොකරන බව කතානායකවරයා ඊයේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා....
රන්ජන්ගේ මන්ත්‍රී ධූරය ගැන පාර්ලිමේන්තු මහලේකම්ට නියෝගයක්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

රන්ජන්ගේ මන්ත්‍රී ධූරය ගැන පාර්ලිමේන්තු මහලේකම්ට නියෝගයක්

මේ වන විට සිර දඩුවම් විදින රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් ලබන 12 වැනිදා දක්වා කිසිදු පියවරක් නොගන්නා ලෙසට අභියාචනාධිකරණයෙන් පාර්ලිමේන්තු මහ ලේකම්ට නියෝග කර තිබෙනවා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි නොකරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සමක් අද අභියාචනාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදීයි. අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම කැදවුණා. පාර්ලමේන්තු මහලේකම්වරයා තම මන්ත්‍රී ධූරය අහෝසි කිරීමට උත්සාහ දරන බවටත් එසේ කළහොත් එය නීතිවිරෝධී බවත් , පාර්ලිමේන්තු මහලේකම්වරයා තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් රංජන් රාමනායක මහතා සිය රිට් පෙත්සමින් ඉල්ලා තිබුණා....
රන්ජන්ගේ පෙත්සම ලියාපදිංචිය ප්‍රතික්ෂේපයි
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

රන්ජන්ගේ පෙත්සම ලියාපදිංචිය ප්‍රතික්ෂේපයි

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු වී සිරදඬුවම් නියම වී සිටින, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අදාළ නඩු තීන්දුව ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලා සිය නීතිඥවරයකු මාර්ගයෙන් විශේෂ අභියාචනාවසර පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඊයේ (01 වැනිදා) ඉදිරිපත් කර තිබේ. නීතිඥ දිනේෂ් විදානපතිරණ විසින් එම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කර තිබුණි. අදාළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛනගත කිරීම සඳහා නීති ප්‍රතිපාදන නොමැති බවට නිගමනය කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එය ලියාපදිංචි කිරීම, ප්‍රතික්ෂේප කර තිබේ. ඉෂාර රත්නකාර - Aruna...
සිව් වසරක සිර දඩුවමට එරෙහිව රන්ජන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

සිව් වසරක සිර දඩුවමට එරෙහිව රන්ජන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

තමන්ට එරෙහිව ලබාදී ඇති සිව් වසරක සිර දඩුවම සම්බන්ධයෙන් යළි සමාලෝචනය කරන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ගොනුකර තිබෙනවා. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට අදාළව වරදකරු වීමෙන් පසුවයි ඔහුට මෙම සිර දඩුවම නියම කෙරුණේ. ඒ අනුව අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර මැදිරියක ඔහු මේ වන විට රදවා තිබෙනවා....
රන්ජන්ගේ මන්ත්‍රී ආසනය ගැන අවසන් තීන්දුව පෙබරවාරි 9
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

රන්ජන්ගේ මන්ත්‍රී ආසනය ගැන අවසන් තීන්දුව පෙබරවාරි 9

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණය ලබන 09 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවා. කතානායකවරයා සඳහන් කළේල එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් පසුගිය කාල වකවානුවල ලබා දී ඇති තීන්දු අධ්‍යනය කර තීන්දුවක් ලබාදීමට නියමිතයි. මේ වනවිට රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වසර 4 ක සිර දඬුවම් විදිමින් පවතිනවා....