රනිල්

  • Home
  • 8 වන විධායක ජනාධිපති ලෙස රනිල් දිවුරුම් දෙයි

8 වන විධායක ජනාධිපති ලෙස රනිල් දිවුරුම් දෙයි

මෙරට 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ අද පෙරවරුවේ දිවුරුම් දුන්නා දිවුරුම්දීම චාම් උත්සවයක් ලෙස  පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා. පාර්ලිමේන්තුවේ ඊයේ පැවති ඡන්ද විමසීමෙන් ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ රනිල්…

පාර්ලිමේන්තුවේ ජන්දයෙන් රනිල් ජනපති වෙයි

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා වන පාර්ලිමේන්තු ඡන්ද විමසීමේ අද (20) පෙරවරුවේ දී පැවැතිවිය. ඒ අනුව ඊට ඉදිරිපත්වී සිටි අපේක්ෂකයින් තිදෙනා ලබාගත් ඡන්ද ප්‍රතිඵල මෙසේය. රනිල් වික්‍රමසිංහ – ඡන්ද 134…

ගෝඨාභයගේ ආණ්ඩුව මූල්‍ය අර්බුධය වසන් කළා / රනිල් – CNN

මෙරට මූල්‍ය අර්බුදය පිළිබඳ පසුගිය රජය කරුණු වසන් කරමින් සිටි බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. CNN මාධ්‍ය ආයතනය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මේ බව  ප්‍රකාශ කර තිබේ.…

රනිල් කොළඹට ඇඳිරි නීතිය පනවයි/ අද දහවල් 12 සිට හෙට පෙරවරු 5 තෙක්

අද මධ්‍යහන 12 සිට හෙට අලුයම 5 දක්වා කොළඹ දිස්ත්‍රික්කයට ඇඳිරිනීතිය පැනවීමට රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ.

රනිල් දිවයිනටම හදිසි නීතිය පනවයි / බස්නාහිරට ඇඳිරි නීතිය

මුළු දිවයිනටම හදිසි නීතිය පනවා ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි. එමෙන්ම බස්නාහිර පළාතට ඇදිරි නීතිය පැනවු බවද අග්‍රාමාත්‍ය කාර්යාල ප්‍රකාශකයෙක් සඳහන් කරයි. වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාත තුළ ඇඳිරිනීතිය…

රනිල් මුදල් ඇමති කමෙන් ඉල්ලා අස්විය යුතුයි / ධම්මික පෙරේරා(Video)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වූ වහාම මුදල් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම විය යුතු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා සඳහන් කරයි.

අනුරට අගමැතිකම දෙන්න සූදානම් / රනිල්

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට ආර්ථිකය ගොඩනැගීමට හැකිනම් ඒ සඳහා ඉඩ ලබාදී තමන් ඇතුළු අමාත්‍ය මණ්ඩලය ඉවත්වීමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්…

2048 දී ශ්‍රී ලංකාව සංවර්ධිත රාජ්‍යයක් – අගමැති රනිල්

සියවන නිදහස් සැමරුම පවත්වන 2048 වසර වන විට ශ්‍රී ලංකාව සංවර්ධිත රාජ්‍යයක් බවට පත්කිරීම සිය අවසාන අරමුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි. අද (07) දින පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින්…

ඉන්දියාවේ සහාය අපේක්ෂාවෙන් ඉන්නේ -අගමැති රනිල්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලැබෙන තෙක් ඉන්දියාවෙන් හිමිවන සහයෝගය පිළිබඳව ශ්‍රී ලංකාව අපේක්ෂාවෙන් පසුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි. ඉන්දියාවේ එන්.ඩී.ටී.වී. නාළිකාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන්…

නව අගමැති රනිල් / දිවුරුම් දීම හෙට හෝ අනිද්දා ?

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හෙට (12) හෝ අනිද්දා(13) ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලබා ගැනීමට…

රට බංකොළොත් වීමේ වගකීම ආණ්ඩුව භාරගත යුතුයි / හිටපු අගමැති රනිල්

රට බංකොලොත් වීමේ සම්පූර්ණ වගකීම වත්මන් ආණ්ඩුව බාරගත යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. මැයි මැද වන විට ඉන්දියා ණය අවසන් වනු ඇති අතර විදේශ…

රනිල්ට සමඟි ජන බලවේගයට එකතු වෙන්න පුළුවන් / රංජිත් මද්දුම බණ්ඩාර

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමඟි ජන බලවේගය සමඟ රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසට එකතු විය හැකි බව සජබ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා. මෙරට ප්‍රධාන විපක්ෂය සමඟි…

එජාප මන්ත්‍රී ධුරයට රනිල් නම් කරමින් මැතිවරණ කොමිසමට ලිපියක්

එක්සත් ජාතික පක්ෂයට (UNP) හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පත් කිරීමට අදාළ ලිපිය මැතිවරණ කොමිසමට අද(16) භාර දුන් බව මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා.…

GSP + සහනය නැතිවුණොත් ඩොලරය 300 පනිනවා / හිටපු අගමැති රනිල් කියයි

මෙරටට ලබාදී ඇති යුරෝපයේ GSP ප්ලස් සහනය අහිමි වුවහොත් ඩොලරයේ වටිනාකම රුපියල් තුන්සීයක් ඉක්මවනු ඇති බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. වීඩියෝවක් මගින් අදහස් දක්වමින් ඔහු මහතා කියා සිටියේ…

රනිල් විපක්ෂනායක කරන සූදානම ගැන කතා බොරු / පාඨලී කියයි

සමගි ජනබලවේගයේ අනාගතය සජිත් ප්‍රේමදාස මහතාගේ හැසිරීම සහ තවත් කාරණා මත තීරණය වනු ඇතැයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. සමගි ජනබලවේගය තුළ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේදැයි, අද…

රනිල් පාර්ලිමේන්තුවට / එජාප කෘත්‍යාධිකාරියෙන් තීරණයක්

එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමට තීරණය කර ති‌බෙන ඒම පක්ෂයේ මහලේකම්වරයා පවසනවා. මහ ලේකම්වරයා සඳහන් කළේ, පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව…

රනිල් යළි පාර්ලිමේන්තුවට / වජිර හෙළිකරයි

එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි මාසයක කාලය තුළ දී භාරගනු ඇති බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි. ගාල්ල ප්‍රදේශයේ…