රඹුක්කන

  • Home
  • කෑගල්ලේ හිටපු SSP ඇතුළු නිලධාරීන් ගැන රිට් ආඥාවක් ඉල්ලයි

කෑගල්ලේ හිටපු SSP ඇතුළු නිලධාරීන් ගැන රිට් ආඥාවක් ඉල්ලයි

රඹුක්කන වෙඩිතැබීමේ සිද්ධිය ට අදාළව ගොනු කර ඇති පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය එහි වගඋත්තරකරුවන්ට නියෝග කර තිබෙනවා. අදාළ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී.…

රඹුක්කන වෙඩි තැබිමේ ගිනි අවි ,රජයේ රස පරීක්ෂක වෙත යොමුකරයි

රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා අදාළ ගිනි අවි රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව වෙඩි තැබීම සඳහා භාවිත කළ බවට හඳුනාගෙන…

රඹුක්කන වෙඩි තැබීමට අණදුන් පොලිස් අධිකාරී රිමාන්ඩ්

රඹුක්කන වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී කීර්තිරත්න රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

රඹුක්කන වෙඩි තැබීමට අණදුන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්තිරත්න අත්අඩංගුවට

රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්තිරත්න අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනුයි. අධිකරණය විසින් ලබාදුන් නියෝගයෙන් පසු , පොලිස්පතිවරයාගේ උපදෙස් මත අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා. රඹුක්කන…

රඹුක්කන සිද්ධියේ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගැනිමේ නියෝගය තවමත් ලැබී නෑ / පොලිසිය

රඹුක්කන වෙඩිතැබීමට සම්බන්ධ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගැනීමේ අධිකරණය නියෝගය තවමත් පොලිස්පතිවරයා ට ලැබී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසනවා. ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ එම…

රඹුක්කන වෙඩි තැබීම අවස්ථාවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීට දුරකථන ඇමතුම් ලැබිලා /විමර්ශන අරඹයි

රඹුක්කන දී පසුගියදා ඇතිවූ සිද්ධිය අතරතුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට දුරකථන ඇමතුම් කිහිපයක් ලැබී ඇති බව අධිකරණයේදී අනාවරණය වී තිබෙනවා. ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් කුළුණු වාර්තා…

රඹුක්කන සිද්ධියේ සැකකරුවකු අල්ලයි

පසුගිය අප්‍රේල් 19 වනදා රඹුක්කන ප්‍රදේශයේදී බවුසරයකට ගිනි තීබීම තැත් කළ බව කියන සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 28 හැවිරිදි සැකකරු රඹුක්කන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර,…

‘‘ඕකුන් වෙඩි තියලා මරපන්‘‘ නිලධාරියෙක් කිව්වා / මරණ පරීක්ෂණයේ දී සාක්ෂියක්

සිද්ධිය වුණ තැන සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරියා කිව්වා ‘කදුළුගෑස් ගහන්න’ කියලා. ත්‍රීවිල් එකට මුවාවෙලා හිටිය පොලිස් නිලධාරීන් තුන්දෙනා කඳුළු ගෑස් ගැහැව්වා. ඒත් එක්කම ජ්‍යෙෂ්ඨ නිලධාරියා කිව්වා “මේක හරියන්නේ නැහැ ඕකුන්ට වෙඩි…

රඹුක්කන පොලිස් අධිකාරීට සහ රඹුක්කන පොලිස් ස්ථානාධිපතිට ස්ථාන මාරු

රඹුක්කන ප්‍රදේශය භාර පොලිස් අධිකාරීවරයා සහ රඹුක්කන පොලිස් ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වනපදිරි එම ප්‍රදේශයෙන් පිටතට ස්ථානමාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කළා.…

රඹුක්කන ගැන පොලිස් ප්‍රකාශ පරස්පරයි / හිටපු මැ.කො ගෙන් පොලිස්පතිට ලිපියක්

මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය විසින් ලිපියක් යොමුකර තිබෙනවා. ඒ ඊයේ (19) දින රඹුක්කන විරෝධතාකරුවන්ට පොලීසිය විසින් සිදු කළ වෙඩි තැබීම සහ ඉන් සිවිල් වැසියෙකු මියයාම සම්බන්ධවයි. හිටපු…

රඹුක්කන ඝාතනය හා ප්‍රහාර ගැන මානව හිමිකම් කොමිසමෙන් පරීක්ෂණ

රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා. එම කොමිෂන් සභාවේ කොමසාරිස් නිමල් කරුණාසිරි මහතා පැවසුවේ, එහි නිලධාරින් පිරිසක් ඊයේ (19) රාත්‍රීයේම කෑගල්ල පොලිස් ස්ථානය…

ජනාධිපතිවරයා ඉවත් කිරීමට පොදු යෝජනාවක් ගෙන ඒමේ සුදානමක්

රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියක් සමග අද උදෑසන සිට රැස්වූ පාර්ලිමේන්තුව උණුසුම් වී තිබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසන්නේ, ප්‍රචණ්ඩත්වයෙන් විරෝධතා මර්දනයට සූදානම් වන ආණ්ඩුව ඉවත් කිරීමට අවශ්‍ය ඒකමතික යෝජනාවකට විපක්ෂය…

රඹුක්කන විරෝධතාවයේදී එල්ලවූ ප්‍රහාරය ගැන ජගත් සංවිධානයේ කනස්සල්ල

රඹුක්කන දී පැවැති විරෝධතාවයේදී , විරෝධතාකරුවන්ට එල්ලවූ ප්‍රහාර පිළිබද තමන් දැඩි කනස්සල්ලට පත්ව සිටින බව එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක හනා- සිංගර් හැම්ඩි පවසනවා. සාමකාමී විරෝධතා වලදී ප්‍රචණ්ඩත්වයන් බාධාවක්…

රඹුක්කන ගැටුමින් අයෙක් මරුට(Video)

රඹුක්කන නගරයේ සිදුවූ උණුසුම්කාරී තත්ත්වය අතර තුර එක් අයකු මියගොස් ඇතැයි කෑගල්ල රෝහලේ ප්‍රකාශකයෙක් කීය. තුවාල ලැබූ 11 දෙනකු කෑගල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බව ද පොලිසිය සඳහන් කරයි. මේ වන…