• Tue. Nov 29th, 2022

රැකියා

  • Home
  • පුද්ගලික අංශයේ රැකියා අවදානමක / කොළඹ ව්‍යාපාරික සංගමය

පුද්ගලික අංශයේ රැකියා අවදානමක / කොළඹ ව්‍යාපාරික සංගමය

පෞද්ගලික අංශයේ රැකියා විශාල වශයෙන් කඩාවැටීමක් සිදුවිය හැකි බව කොළඹ ව්‍යාපාරික සංගමය පවසනවා. දැනටමත් බොහෝ පිරිසකට රැකියා අහිමිවී ඇති බව එහි ප්‍රධාන ලේකම් චමින්ද විදානගමගේ මහතා සඳහන් කළා. “දැන් අපි…

ඔස්ට්‍රේලියාවේ රැකියා කරන සංක්‍රමණිකයන්ට PR ලබාදීමට ඔස්ට්‍රේලියානුවන්ගේ සහය

වසර කිහිපයක් ඔස්ට්‍රේලියාවේ ජීවත්වෙමින් රැකියා කරන සංක්‍රමණිකයන් හට ස්ථිර පදිංචිය සඳහා මාර්ගයක් සලසා දිය යුතු බවට ඔස්ට්‍රේලියානුවන්ගෙන් අතිමහත් බහුතරයක් ප්‍රකාශ කර තිබේ. මෑතකදී සිදුකළ නවතම සමීක්ෂණයකින් මේ බව හෙළිවිය. Human…

ඔස්ට්‍රේලියාවේ PR සහ රැකියා වීසා දෙන Skills ලැයිස්තුව අලුත් වෙයි

Australian Capital Territory හි නිපුණතා සංක්‍රමණික වැඩසටහනේ ACT Critical Skills ලැයිස්තුව 2022 වසර සඳහා පළමු වරට යාවත්කාලීන කර තිබේ. එම ලැයිස්තුව ACT විසින් නිකුත් කරන 190 හා 491 වීසා සඳහා…

ලාංකිකයන්ට බ්‍රිතාන්‍යයේ රැකියා අවස්ථා / අවබෝධතා ගිවිසුමක් ළඟදීම

එක්සත් රාජධානියේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා සඳහා ඉදිරියේ දී ශ්‍රී ලාංකිකයින්ට වැඩි අවස්ථාවක් හිමිවීමට නියමිත බව වාර්තා කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට අපේක්ෂා කරන බවයි රජය නිවේදනය…

ජනවාරි මුල ලංකාවේ විශාල පිරිසකට රැකියා අහිමිවීමේ අවධානමක්

ගෙවීම් කාඩ් පත හදුන්වාදීමෙන් පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරුන් විසිදහසකට රැකියාව අහිමි වන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය පවසයි. එහි ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසුවේ ගෙවීම් කාඩ්පත හඳුන්වාදීමෙන්…

කොරෝනාවෙන් ලංකාවේ රැකියා අහිමිවුණේ 12,000කට පමණයි / කම්කරු ඇමති

කොරෝනා වසංගතය හේතුවෙන් ලංකාවේ රැකියා අහිමි වී ඇත්තේ 12000 ක පිරිසකගේ පමණක් බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා. සේවකයන්ගේ අවම වේතනය(සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ…

උපාධියක් අවශ්‍ය නැති වැඩිම ඉල්ලුමක් ඇති ඔස්ට්‍රේලියාවේ රැකියා 9 ක්

කොරෝනා වසංගතයත් සමග ලොව සෑම රටකම රැකියා ක්ෂේත්‍ර වල විශාල වෙනසක් සිදුවිය. ඔස්ට්‍රේලියාවේ රැකියාවලද මේ හේතුවෙන් වෙනස්කම් රාශියක්  සිදුවී ඇති බව පෙනෙන්නට තිබේ. ඇතැම් පුද්ගලයින්ට රැකියා අහිමිවන විට ඇතැම් රැකියා…