රිය අනතුරු

  • Home
  • මාස 6කදී රිය අනතුරුවලින් 1266 ක් මරුට

මාස 6කදී රිය අනතුරුවලින් 1266 ක් මරුට

මෙම අවුරුද්දේ ජනවාරි සිට මේ දක්වා රිය අනතුරුවලින් පුද්ගලයින් 1266 දෙනෙකු මිය ගොස්  7177 දෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඊයේ රිය අනතුරුවලින් මරණ 16ක් / යතුරු පැදිකරුවන් 12ක් මරුට(VIDEO)

පසුගිය පැය 24ක කාලය තුළදී සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් තිබෙනවා. එසේම බීමත් රියදුරන් 1200  දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.