• Tue. Nov 29th, 2022

රිෂාඩ් බදියුදීන්

  • Home
  • රිෂාඩ් බදියුදීන්ට ඇප

රිෂාඩ් බදියුදීන්ට ඇප

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍ර ජයසූරිය මහත්මිය අද (14) නියෝග කළා ය. ඒ සිය නිවසේ…

රිෂාඩ් බදුයුදීන් වෛද්‍යවරයකුට තර්ජනය කළ බවට චෝදනා පිළිබද බන්ධනාගාරයෙන් විමර්ශනයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා විසින් බන්ධනාගාර වෛද්‍යවරයෙකුට මරණ තර්ජන එල්ල කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සහකාර අධිකාරීවරයෙකු යොදවා පරීක්ෂණයක් සිදුකරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා. පාර්ලිමේන්තු…

රිෂාඩ්ගේ ඇප ප්‍රතික්ෂේපයි – ලබන පළවෙනිදා තෙක් යළිත් රිමාන්ඩ්

අත්අඩංගුවේ පසුවන හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ලබන මස පළමු වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්. පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට සම්බන්ධ…

රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ ඇතුළු සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

අත්අඩංගුවට පත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ ඇතුළු සැකකරුවන් සිව්දෙනාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා පැය 48ක් රඳවා තබා ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලබා දී තිබේ. ඒ, ඔවුන් අද(24) අධිකරණය…

16 හැවිරිදි දැරියගේ මරණයට මන්ත්‍රී බදුයුදීන්ගේ බිරිඳ ඇතුළු 3ක් අත්අඩංගුවට

මෙහෙකාර සේවයේ  සිටි 16 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් හිටපු ඇමති රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, මෙහෙකාර…

මන්ත්‍රී බදුයුදීන්ගේ නිවසේ සේවය කළ දැරියක් මියයාම ගැන ප්‍රකාශ ලබාගැනීම අරඹයි

රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කළ 16 හැවිරිදි දැරිය මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ මව ඇතුළු කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ,…