Tag: රෝහල

හිටපු ජනපති මෛත්‍රී චීනයට ස්තුති කරයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

හිටපු ජනපති මෛත්‍රී චීනයට ස්තුති කරයි

දකුණු හා නැගෙනහිර ආසියාවේ දැවැන්තම වකුගඩු ප්‍රතිකාර රෝහල මෙරටට(පොලොන්නරුවට) ලබාදීම සම්බන්ධයෙන් චීන ජනාධිපතිවරයාට ස්තුතිවන්ත වන බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. I express my sincere gratitude to President Xi Jinping & the government of PRC for donating the South East Asia’s largest kidney disease treating hospital. Also my gratitude goes to all who worked hard to make this project a success. @ChinaEmbSL pic.twitter.com/6EfiqzqvR1 — Maithripala Sirisena (@MaithripalaS) February 12, 2021 ...