Tag: ලසිත් ඇඹුල්දෙණිය

එංගලන්තයට එරෙහිව ඇඹුල්දෙණියගෙන් විශිෂ්ට පන්දු යැවීමක්
ක්‍රීඩා, වැඩියෙන් නැරඹූ

එංගලන්තයට එරෙහිව ඇඹුල්දෙණියගෙන් විශිෂ්ට පන්දු යැවීමක්

සංචාරක එංගලන්තය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ එංගලන්ත පළමු ඉනිමට එරෙහිව විශිෂ්ට පන්දු යැවීමක නිරතවීමට ලසිත් ඇඹුල්දෙණිය සමත් වුණා. ඒ ලකුණු 132 කට කඩුළු 7 ක් දවා ගනිමින්. අද දිනයේ තරගය නිමා වන විට එංගලන්තය පළමු ඉනිම සඳහා කඩුලු 9ක් දැවී ලකුණු 339 ක් රැස් කර සිටියා. ජෝ රූට් අඛණ්ඩව දෙවන වරටත් ද්විත්ව ශතකයකට ආසන්න වුවද ලකුණු 186 ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියා. ජොස් බට්ලර් ලකුණු 55 යි. ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 381 යි. ඇන්ජලෝ මැතිවුස් ලකුණු 110 ක් හා නිරෝෂන් දික්වැල්ල ලකුණු 92 ක් ලබාගත්තා....