25Jan By Anews2021No Comments ආසන්න පුවත්, ප්රධාන පුවත්, වැඩියෙන් නැරඹූ මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 4ක් මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 4ක් වාර්තා වී තිබෙනවා. එම මරණ වාර්තා වුණේ බේරුවල ,දැරණියගල, වරකාපල හා කොලඹ 8 ප්රදේශවලින්.