වරාය නගර

  • Home
  • “පෝට් සිටි” පොකුර අත ළග

“පෝට් සිටි” පොකුර අත ළග

පසුගිය දින කිහිපය තුල කොළඹ වරාය නගරයේ මරීනා මහජන මංතීරුවට පැමිණි අති විශාල ජනකාය බරපතල සෞඛ්‍ය ගැටලූවක් ඇති කිරීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. පසුගිය දින කිහිපයේ යෙදී…

වරාය නගරයට අනවසරයෙන් ඇතුළු වූ චීන ජාතිකයකු ඇතුළු 5ක් අත්අඩංගුවට

කොළඹ වරාය නගර පරිශ්‍රය වෙත අනවසරයෙන් ඇතුළු වීමට උත්සහ දැරීමේ දී චීන ජාතිකයෙකු සහ පුද්ගලයින් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වරාය නගරය ආසන්න අධිවේගි මාර්ග පද්ධතිය සංවර්ධන කටයුතු සඳහා මිනිස් ශ්‍රමය…

කොළඹ කොටස් හුවමාරුව, කොළඹ වරාය නගර ආයතනය සමඟ ගිවිසුම්ගත වෙයි

කොළඹ කොටස් හුවමාරුව කොළඹ වරාය නගර ආයතනය සමග අවබෝධතා ගිවිසුමකට අද අත්සන් තැබුවා. ඒ කොළඹ වරාය නගරය තුළ කලාපීය පිළිගත් මූල්‍ය හුවමාරු මධ්‍යස්ථානයක් ඇතිකිරීමේ අරමුණෙන්. කොළඹ වරාය නගරය තුළ ජාත්‍යන්තර…

පෝර්ට්සිටි කොමිෂන් සභා පනතට කතානායකගෙන් අත්සන්

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනතට අත්සන් තැබූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. එය  පසුගිය මස 27 වනදා සිට  බලාත්මකයි.

වරාය නගර ආර්ථික කොමිසමට සාමාජිකයන් පත්කරයි

කොළඹ වරාය නගර ආර්ථික කොමිසමට සාමාජිකයින් 07 ක් පත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. කොමිසමේ සභාපති ධුරය ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතාට හිමිව තිබුණා. සෙසු සාමාජිකයින් 01. මහා භාණ්ඩාගාර ලේකම්…

වරාය නගරය ගැන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයෙන් නිවේදනයක්

කොළඹ වරාය නගරය තුළ මුදල් විශුද්ධිකරණයට වැඩි ඉඩක් ඇතැයි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය අවධාරණය කරයි. එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ අදාළ මූල්‍ය අක්‍රමිකතා සීමා කිරීමට වරාය නගර…

වරාය නගර පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙනවා. කෙටුම්පතට පක්ෂව ඡන්ද 148 ක් ලැබී තිබූ අතර විපක්ෂව ලැබුණේ, 59 ක් පමණයි.

කොළඹ වරාය නගර පනත් කෙටුම්පත සම්බන්ධ ඡන්ද විමසීම අද

කොළඹ වරාය නගරය ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පතට අදාළ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. ඒ, දෙවන දිනටත් එම කෙටුම්පත සම්බන්ධයෙන් පැවැත්වෙන විවාදයෙන් අනතුරුවයි. කොළඹ වරාය නගරය ආර්ථික කොමිසන් සභා…

වරාය නගර පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ව්‍යවස්ථාවට අනුකූල නෑ / ශ්‍රේෂ්ඨාධිකරණය දන්වයි

කොළඹ වරාය නගරයේ විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණය සිය නිගමනයෙන් දැනුම් දී ඇත්තේ, ඒ අතර ඇති ඇතැම්…

කොළඹ වරාය නගර පනත් කෙටුම්පත් විවාදය මැයි 19 / 20

කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ විවාදය මැයි 19 සහ 20 දිනවල පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ නායක , අනුර කුමාර දිසානායක මහතා සඳහන්…

වරාය නගර පෙත්සම් 23 විභාගය හෙට සිට

වරාය නගර ආර්ථික කලාප කොමිෂන් සභා පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම් 23 හෙට සිට (19දා) විභාගයට ගැනීමට නියමිතව තිබෙනවා. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඒ සඳහා විශේෂ පංච පුද්ගල…

කොළඹ වරාය නගරයේ භූමිය අයිති ශ්‍රී ලංකාවට පමණයි / අධිකරණ ඇමති

කොලඹ වරාය නගර ව්‍යාපෘතියේ චීන සංවර්ධන සමාගමට අයත් භූමි කොටස බදුදීම සඳහාත් ශ්‍රී ලංකා රජයේ අනුමැතිය අවශ්‍ය බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා අද ප්‍රකාශ කළා. වරාය නගර…

වරාය නගර කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනි නෑ – නීතිපති

වරාය නගර ආර්ථික කමිෂන් පණත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනි නොවන බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා දැනුවත් කර තිබෙනවා. නීතිපතිවරයාගේ නිවේදනය උපුටා දක්වමින් ඩේලි…

වරාය නගරයේ චීන කොළනි කතාව බොරුවක් / රජය කියයි(Video)

කොළඹ වරාය නගරය හරහා මෙරට තුල චීන කොළනියක් නිර්මාණය නොවන බව රජය අද අවධාරණය කළා. ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේ , මෙය සැලසුම් සහගත…

කොළඹ වරාය නගර පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම විභාග කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් නම්කර තිබෙනවා. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා එම විනිසුරු මඩුල්ලේ…

වරාය නගර පනත් කෙටුම්පත ගැන නීතීඥ සංගමයෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා නීතිඥ සංගමය අද (15) පස්වරුවේ වරාය නගර ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පතට අදාළව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම පනත් කෙටුම්පත අධ්‍යයනය කිරීම සඳහා නීතිඥ සංගමය විසින් කමිටුවක් පත්කර…

වරාය නගරය චීන කොලනියක් කරන්න දෙන්නේ නෑ / පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි(VIDEO)

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව දැනුවත් කරමින් විශේෂ මාධ්‍ය හමුවක් කොළඹ ,අභයාරාම විහාරස්ථානයේදී අද පැවැත්වුණා. එහිදී පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පැවසුවේ , වරාය නගරය චීන කොලනියක් බවට තමයි පත් කිරීමට…

වරාය නගර ආර්ථික කලාප පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක්

ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප කොමිසන් පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් තොරතුරු තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති ඉංජිනේරු කපිල රේණුක පෙරේරා මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක්…