Tag: විජය

බන්ධනාගාරයේ සිට රන්ජන්ගෙන් විජය කුමාරතුංගට ලිපියක්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

බන්ධනාගාරයේ සිට රන්ජන්ගෙන් විජය කුමාරතුංගට ලිපියක්

සිර දඩුවම් නියමවී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් ලියන ලද බව කියන ලිපියක් ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමේ පළ කර තිඛෙනවා.මේ එම සම්පූර්ණ ලිපියයි. 2021 පෙබරවාරි 16 අඟුණකොලපැලැස්සේදි.. ආදරණීය විජය මාමේ, ඔබ අපෙන් ඈත්වී අවුරුදු 33ක්. ඔබ නැතුව මේ කාලය ගෙවාගත්ත විදිහ වචන කරගන්න පහුගිය අවුරුදු 33 ටම මට බැරි වුණා. දැන් කියලත් විශේෂයක් නැහැ. වචන කරගත්තත් මේ ගල් බිත්ති හතරෙන් එපිටට ඒක ඇහෙන්නේ නැති විත්තියත් මම දන්නවා. ඒත් ශේෂ වෙච්ච මතකයන් ගොඩක් අතරේ මටත් විජය කෙනෙක් වෙන්න බලපෑම් කරපු මතකයන් කිහිපයක් මේ බිත්ති වල මැවිලා පේනවා. විජය මාමේ, මං මගේ තරුණ කාලෙත් වැඩිහිටි ජීවිත කාලෙත් දැක්ක කඩවසම්ම මනුස්සයා ඔයා. විජය කුමාරතුංග තැනකට ඇවිත් කාර් එකෙන් බහිනවා කියන්නේ එතනට දෙවියෝ වැඩියා වගේ. මිනිස්සු තරගෙට ආදරය කරන, ඒ ආදරය නොඅඩුව ලබන්න ඔයා කොච්චර පිං කරන්න ඇත්ද. ඉතිං මාත් විජය කෙනෙක් වෙන්න...
විජය හිටියානම් මුහුදේ පනිනවා / විජය සමරුවේදී චන්ද්‍රිකා කියයි – Audio
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

විජය හිටියානම් මුහුදේ පනිනවා / විජය සමරුවේදී චන්ද්‍රිකා කියයි – Audio

ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වයන් සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරන බව හිටපු ජනපතිනී ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය පවසනවා. අභාවප්‍රාප්ත විජය කුමාරතුංග මහතාගේ 33වන ගුණානුස්මරණ උත්සවය , අද කටුනායක සීදුව විජය කුමාරතුංග සමාධිය අසළදි පැවැති අවස්ථාවේ ඇය මෙම අදහස් පළ කළා.