• Sun. Nov 27th, 2022

විදුලිය

  • Home
  • ඉදිරි දින දෙකේ විදුලිය කැපෙන විදිය

ඉදිරි දින දෙකේ විදුලිය කැපෙන විදිය

ඉදිරි දින දෙකේදී (27, 28) පැය 2යි විනාඩි 20ක් බැගින් විදුලිය කප්පාදු කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබාදී තිබේ. ඒ අනුව දහවල් කාලයේදී පැයක් සහ රාත්‍රී කාලයේදී පැය 1යි…

සති අන්තේ විදුලිය කපන්නේ මෙහෙමයි

විදුලි ජනනයට අවශ්‍ය ඉන්ධන හිඟවීම හේතුවෙන් අද (3) සිට 5 වැනිදා දක්වා විදුලි කප්පාදුව සඳහා මහජන උපයෝගීතා කොමිසම අවසර ලබ දී තිබේ. ඒ අනුව අද සහ හෙට රාත්‍රී කාලයේ පැයක්…

ඔබේ ප්‍රදේශයට විදුලි කපන වේලාව මෙතනින්

අද (16) පැය 3ක කාලයක් දෛනිකව විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී තිබේ. ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P,…

හෙට (06) සහ අනිද්දා (07) විදුලි කප්පාදුවක් නැහැ

හෙට (06) සහ අනිද්දා (07) දෛනික විදුලිය කප්පාදුවක් සිදු නොවන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

අද (13 වන බදාදා) විදුලි කප්පාදු කාලසටහන

අද (13 වන බදාදා) පැය 3ක කාලයක් විදුලිය විසන්ධි කෙරේ.

ලංවිම විදුලිය මිලදි ගැනීම්, විදුලිය උත්පාදනය, බෙදා හැරීම් ගැන කෝප් විමර්ශනයක්

විදුලිබල මණ්ඩලයේ විදුලිය මිලදි ගැනීම්, විදුලිය උත්පාදනය කිරීම්, බෙදා හැරීම් සහ විදුලි ව්‍යාපෘති පිළිබඳව විමර්ශනය කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ. එහි සභාපති මහාචාර්ය චරිත හේරත්…

විදුලිය විසන්ධි කෙරෙන කාල සීමාව දීර්ඝ කෙරේ

අද සිට විදුලිය විසන්ධි කෙරෙන කාල සීමාව දීර්ඝ කෙරෙනවා. අද දහවල් 12 සිට රාත්‍රි 10 දක්වා කාලය තුළ පැය දෙකයි මිනිත්තු 30 කාලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය…

අධික වර්ෂාපතනය සමග ජල විදුලියට අවශ්‍ය ජල මට්ටම් ඉහළට

රට පුරා ඇදහැලෙන අධික වර්ෂාපතනය සමග ජල විදුලිය නිපදවීමට අවශ්‍ය ජල ධාරිතාව ඉහළ යමින් පවතින බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා. කෙසේ වෙතත් එය මේ වන තෙක් ප්‍රමාණවත් මට්ටමකට ළගාවී…

හෙට පැය 7ක් විදුලිය කපන්න ඉල්ලයි / ඉල්ලීම ප්‍රතික්ෂේපයි

හෙට (4) දිනය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉල්ලා සිටි පැය 7ඉක්මවන විදුලි කප්පාදුවක් අනුමත කිරීම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වනවා.  

ඉදිරියේ දී පැය 15ක විදුලි කප්පාදුවක් / විදුලි ඉංජිනේරුවන් අනතුරු අඟවයි

නොකඩවා ඉන්ධන නොදුනහොත්  ඉදිරියේදී දිනකට පැය 15ක් වත් විදුලිය කපා හැරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කළා. බලධාරීන් ඉන්ධන නුදුනහොත් අලුත් අවුරුදු සමයේදී ජනතාවට කළුවරේ ඉදිමට සිදුවන…

හෙට (31) පැය 13ක් විදුලිය කපන්න අවසර ඉල්ලයි

හෙට(31) දිනයේ පැය 13ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලා තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙකු සදහන් කළේ පවතින උග්‍ර ඉන්ධන හිගය ඊට හේතුවී ඇති බවයි.…

බලාගාරවල ඉන්ධන අවසන් මට්ටමේ / විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්න

තාප විදුලි බලාගාර රැසක ඉන්ධන අවසන් වෙමින් ඇතැයි විදුලි බල මණ්ඩලය දැනුම් දී තිබෙනවා. එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුණි මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසයි. කැලණිතිස්ස බලාගාරයේ…

මාර්තු 5 වනදායින් පසු විදුලිය කප්පාදුව නැවතීමේ උත්සාහයක්

ලබන පස්වැනිදායින් පසුව විදුලිය කප්පාදුව නතර කිරීමට උත්සාහ ගනිමින් සිටින බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (28)රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත . ඒ සදහා විදුලිබල මණ්ඩලයට අවශ්‍ය…

සුපුරුදු විදුලි කප්පාදුව හෙට පැය 5 යි විනාඩි 15 යි

හෙට (28) දිනයේ විදුලිය විසන්ධි කිරීම සිදුකරන ආකාරය මහජන උපයෝගීතා කොමිෂන් සභාව දැනුම් දී තිබේ. ඒ අනුව, හෙට දිනයේ P,Q,R,S,T,U,V,W කලාප සඳහා පැය 5යි විනාඩි 15ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට…

හෙටත් පැය 5ක් විදුලිය නෑ

හෙට දින විදුලිය කැපෙන ආකාරය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව හෙට දින AB සහ C කලාප සඳහා පැය 4 යි විනාඩි 40ක කාලයකුත් අනෙක්…

අද (23) පැය 4යි විනාඩි 40ක් විදුලිය නෑ

බලාගාර සඳහා ඉන්ධන නොමැතිවීම හේතුවෙන් මොගවොට් 700 ක ඌනතාවක් ඇතිවීමෙන් අද (23) දිනයේ ඒ බී සහ සී යන කළාපවලට පැය 4 යි විනාඩි 40 ක් ද, සෙසු කළාපවලට පැය 4…

අද සිට දිනකට දෙවරක් විදුලි කප්පාදුවක්

අද දින සිට වරින් වර දෙවරක් විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. ඒ අනුව සවස 2.30ත් 6.30ත් අතර පැයක කාලයකුත් සවස 6.30ත් රාත්‍රී 10.30ත් අතර පැයක කාලයකුත්…

විදුලි බලාගාර දෙකක් හදිසියේ අක්‍රිය වෙයි

අද (12) පස්වරුවේ සිට ප්‍රදේශ කිහිපයකට විදුලිය විසන්ධි වී ඇති බව වාර්තා විය. ජාතික පද්ධතියෙන් මෙගාවොට් 400ක් පමණ පද්ධතියට අහිමිවීම මෙලෙස විදුලිය විසන්ධිවීමට හේතුව බව වාර්තා වෙයි. කැලණිතිස්ස හා කෙරවලපිටිය…

මාස 3ක් පුරා විදුලිය කපන්න අවසර ඉල්ලයි / ජනතාවට පණිවිඩයක්

විදුලිය අරපිරිමැස්මෙන් භාවිත නොකළහොත් ඉදිරි මාස 03 තුළ විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා. ඔහු වැඩිදුරටත් පවසන්නේ මෙරට මාර්ගවල ඇති රාත්‍රී විදුලි පහන්…

අවසරයකින් තොරව විදුලිය කැපුවාට විදුලි බල මණ්ඩලයට නඩු

අවසරකින් තොරව විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් විදුලි බල මණ්ඩලයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මහජන උපයෝගිතා කොමිසම (PUCSL) පවසයි. මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ, විදුලි පනතට සහ…